මන්ද මානසික පොලිස් කාරයා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,650
    113
    මන්ද මානසික පොලිස් කාරයා

    EKvFsbc.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    නීති නැති රටක් මුං ඒක දන්න නිසා තමා රඟන්නේ..
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Rs. 100ka fine ekak thiyenne sathwa hinsawata. policyen apa deela gedara yawala. usavi dana widiye waradak wath newei. ballage owners la wenema naduwak file kala nam hari. anika me yaka service eke innakota kohoma hitiyada danna, ewath hoyanna one.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    Rs. 100ka fine ekak thiyenne sathwa hinsawata. policyen apa deela gedara yawala. usavi dana widiye waradak wath newei. ballage owners la wenema naduwak file kala nam hari. anika me yaka service eke innakota kohoma hitiyada danna, ewath hoyanna one.

    :lol:Rs 100i
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    uge gun eka licensed. ita passe u usawiye unath tharka karanne balla hapa kanna panna e nisa wedi thibba kiyalai.


    pet dog unath thamange gedarin eliyata yawwa kiyala e minihata ethana waradda



    polish karayata 100LKR fine karala nidahas karai
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කලින් මම වැඩකරපු කොම්පැනියේ මනුස්සයෙක් හිටියා, මිනිහගේ ඉස්සර විනොදන්ශේ පාරේ ඉන්න බල්ලන්ව තමන්ගේ වාහනේට යට කරන එක.... :angry:

    අන්තිමට උනේ කොළඹ ලොකු ඉස්කෝලෙකට ගිය තමන්ගේ පුතා මරදාන ඉස්ටේෂමේදී ප්ලට්ෆොර්ම් එකෙන් වැටිලා කෝච්චියට බල්ලෙක් වගේ යට වෙලා මැරිච්ච එක..... :(

    අවරුදු 15 විතර මිනිහා තාමත් විඳවනවා.... :no:
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    තාප්පෙට චූ කරා කියල නෙ මරල තියෙන්නෙ

    මේ පොන්නයා ඕන තරම් තාප්පවලට චූ කරල ඇති
    මූටත් වෙඩි තියල මැරුව නම් හරි
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    මූ කරපු වැඩේ වැරැදි යි.... ඒත් බල්ලො හදන උනුත් දැන ගන්න ඕන අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට හදන්න.... මම ඕන තරම් දැකල තියනව බල්ලො හදන උන්, බල්ල ජරා කරන වෙලාවට පාරට අරන් එනව... ඒ ගේන්නෙත් උගේ වත්ත සීමාවෙ පාරට නෙවෙයි, අනිත් වත්තක පාරට.... හරියටම දන්නෙ නැති නිසා කියන්න අමාරුයි .....
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මිනිස්සු කියන්නේ මේ ලෝකෙට තිත්ත විහිළුවක්...
    මහලොකුවට තම වර්ගයාට "මනසින් උසස් ම" සත්ත්වයාය කියාගනිමින් උදම් අනනවා... :lol:

    අල්පතරයක් මනුෂ්‍යයන් හැරුනම, ඒ තරම් "මනසින් පහත්" වෙනත් සත්ත්වයෙක් මේ පෘථිවියේ නෑ. :(
     
    • Like
    Reactions: Pessimist

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    මිනිස්සු කියන්නේ මේ ලෝකෙට තිත්ත විහිළුවක්...
    මහලොකුවට තම වර්ගයාට "මනසින් උසස් ම" සත්ත්වයාය කියාගනිමින් උදම් අනනවා... :lol:

    අල්පතරයක් මනුෂ්‍යයන් හැරුනම, ඒ තරම් "මනසින් පහත්" වෙනත් සත්ත්වයෙක් මේ පෘථිවියේ නෑ. :(
    :yes::yes:
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Dan muu pension giya police karekne ehema ballekwa maruwa nam manussek wath marana eka uuta maha deyak nemene. Thuwakku use karanna thahananne lankawe private.