මන්ද මොංගල් අනුර කුමාරගේ තවත් රජ වැඩක්🤣

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    මුට තැනක ගිහින් හැසිරෙන්න කියලා දීපල්ලා බන්🤣

    මිනිසුන්ට අනන් මනන් කියන්න හොඳ නෑ, ඒත් මූ ඒවගේ අනිත් උන්ට අනන් මනන් කියපු නිසා exception එකක් දෙන්න පුලුවන්. දිට්ට දම්මවේදනීය කර්මේ තමා :lol: :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,808
    113
    මාලඹේ
    මිනිසුන්ට අනන් මනන් කියන්න හොඳ නෑ, ඒත් මූ ඒවගේ අනිත් උන්ට අනන් මනන් කියපු නිසා exception එකක් දෙන්න පුලුවන්. දිට්ට දම්මවේදනීය කර්මේ තමා :lol: :lol:
    මු හාමුදුරුවෝ බදා ගන්නවා 🤣
    පිටරට ගියත් චොර වෙනවා ලංකාවේ තැනකට ගියත් මු චොර වෙනවා😂
     
    • Haha
    Reactions: KDH

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    නළුවෙක් නොවන අපේ එකෙක්.
    අපි වෙනුවෙන් වැඩ කරන එකෙක්
    තමන් ගැනවත් බලන්න වෙලාවක් නැති
    ස්තුතියි ජනාදිපතිතුමනි...
    දත් මදින්නවත් කියපන් 😪
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඩෝබිටත් නැති අමාරුවක්නේ වටේ පිටේ උන්ට තියෙන්නේ
    මොනවා උනත් රටේ ජනාධිපතිතුමානෙ. කට ගද ගැහුවොත් ලෝකේ උන් හිතයි ලංකාවේ ඉන්න හැම එකාම මේ වගේ කියලා