එන්න එපා පාර කැඩිල පාලමකින්..
සෙට්ටිකුලමට වැටෙන පාරෙන් දාල එන්න..
මොකෝ මන්නාරම් එන්නෙ
සෙට්ටිකුලමට වැටෙන පාරෙන් දාල එන්න..
මොකෝ මන්නාරම් එන්නෙ
එන්න එපා පාර කැඩිල පාලමකින්..
සෙට්ටිකුලමට වැටෙන පාරෙන් දාල එන්න..
මොකෝ මන්නාරම් එන්නෙ
වැඩක් නැ බන් කතා කරලා ඇයි බන් මේ පාන්ඩු වලට බැරි ඔය ඌරෝ ටිකට වෙන කොහෙහරි ගෙවල් ටිකක් හදලා දීලා විනාස කරපු හරි යේ ගස් හදන්ඩඔය රෝඩ්1 ගියා දවස් 4කට කලින්.. කැලේ කපල ලයිව් ස්ටොක් තමා යන්නේ... එලුවො හරක් දාස් ගණනක්.. ඒක තමා බිස්නස්1. එළු කිලෝ1ක් කීයද අද ? ඔය පැත්තෙ පොඩි උන් බහින්නේත් එෆ්z වලින්..
පිස්සු හැදෙනවා බං මේ දේවල් රියල් එක්ස්පීරියන්ස් කරද්දි. කැලේ කපල මසට සත්තු ඇති කරද්දි වල් අලි මහ පාර මැදට ඇවිත් පාර හරස් කරගෙන පලතුරු කප්පම් ගන්නවා වාහනෙට යන්නෙ දෙන්නේ නෑ දුන් නැත්නම් මුකුත්... අලියට කප්පම් දීලා ඔහොම ඉස්සරහට ගියාම ඉස්ලාම් තොරන් යටින් සයින්දමරදු, සමන්තුරේ වලට ඇක්සස්... උන්ගෙ සිටි වලට යන්න තියෙන්නෙ තඩිම තඩි තොරන් යටින්..මාලු නටනවා බංවැඩක් නැ බන් කතා කරලා ඇයි බන් මේ පාන්ඩු වලට බැරි ඔය ඌරෝ ටිකට වෙන කොහෙහරි ගෙවල් ටිකක් හදලා දීලා විනාස කරපු හරි යේ ගස් හදන්ඩ
කිව්වොත් මිනිස්සු දහස් ගානක් පැලත් අරන් එයි,
අනික ඔය වගේ සංවේදි පරිසර පද්දතී හරහා පාරවල් හදන එක නවත්වන්ඩ ඕන ගැසට් එකකින්වත්,
නැත්තම් ඉස්සරහට එන උන්ට ලෙඩ වලින් ගොඩාක් දුක් විදින්ඩ වෙයි
එන්න එන්න අපිත් මෙහෙ සෑහෙන කල් ඉදලTransferred ban. Mannar Hospital ekata
එන්න එපා පාර කැඩිල පාලමකින්..
සෙට්ටිකුලමට වැටෙන පාරෙන් දාල එන්න..
මොකෝ මන්නාරම් එන්නෙ
විල්පත්තුව මැද්දෙ පාරෙන් යන්න බෑ බං ප්රීමියෝ එකකට. කෙලින් ගිහින් නොච්චියාගමින් හරෝලා යමන්.
හොද කට්ට නේදColamba enna ewith Paalama kedila kiyala danne nethuwa, ayeth harawagena gihin settikulamen medawachichiyata gihin awe. Last Wednesday
View attachment 92022