මන්නාරම පැත්ත දන්නේ කවුද?

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එන්න එපා පාර කැඩිල පාලමකින්..
    සෙට්ටිකුලමට වැටෙන පාරෙන් දාල එන්න..

    මොකෝ මන්නාරම් එන්නෙ
     
    • Like
    Reactions: nalaka526 and D_Mad

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    එන්න එපා පාර කැඩිල පාලමකින්..
    සෙට්ටිකුලමට වැටෙන පාරෙන් දාල එන්න..

    මොකෝ මන්නාරම් එන්නෙ

    Transferred ban. Mannar Hospital ekata
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අම්මෝ මේ ත්‍රෙඩ් එක දැකලා පොඩ්ඩක් බැලුවේ අනේ හපොයි විල්පත්තුව :angry::angry::angry:

    View attachment 91697
    ඔය රෝඩ්1 ගියා දවස් 4කට කලින්.. කැලේ කපල ලයිව් ස්ටොක් තමා යන්නේ... එලුවො හරක් දාස් ගණනක්.. ඒක තමා බිස්නස්1. එළු කිලෝ1ක් කීයද අද ? ඔය පැත්තෙ පොඩි උන් බහින්නේත් එෆ්z වලින්..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඔය රෝඩ්1 ගියා දවස් 4කට කලින්.. කැලේ කපල ලයිව් ස්ටොක් තමා යන්නේ... එලුවො හරක් දාස් ගණනක්.. ඒක තමා බිස්නස්1. එළු කිලෝ1ක් කීයද අද ? ඔය පැත්තෙ පොඩි උන් බහින්නේත් එෆ්z වලින්..
    වැඩක් නැ බන් කතා කරලා ඇයි බන් මේ පාන්ඩු වලට බැරි ඔය ඌරෝ ටිකට වෙන කොහෙහරි ගෙවල් ටිකක් හදලා දීලා විනාස කරපු හරි යේ ගස් හදන්ඩ
    කිව්වොත් මිනිස්සු දහස් ගානක් පැලත් අරන් එයි,

    අනික ඔය වගේ සංවේදි පරිසර පද්දතී හරහා පාරවල් හදන එක නවත්වන්ඩ ඕන ගැසට් එකකින්වත්,
    නැත්තම් ඉස්සරහට එන උන්ට ලෙඩ වලින් ගොඩාක් දුක් විදින්ඩ වෙයි
     
    • Sad
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වැඩක් නැ බන් කතා කරලා ඇයි බන් මේ පාන්ඩු වලට බැරි ඔය ඌරෝ ටිකට වෙන කොහෙහරි ගෙවල් ටිකක් හදලා දීලා විනාස කරපු හරි යේ ගස් හදන්ඩ
    කිව්වොත් මිනිස්සු දහස් ගානක් පැලත් අරන් එයි,

    අනික ඔය වගේ සංවේදි පරිසර පද්දතී හරහා පාරවල් හදන එක නවත්වන්ඩ ඕන ගැසට් එකකින්වත්,
    නැත්තම් ඉස්සරහට එන උන්ට ලෙඩ වලින් ගොඩාක් දුක් විදින්ඩ වෙයි
    පිස්සු හැදෙනවා බං මේ දේවල් රියල් එක්ස්පීරියන්ස් කරද්දි. කැලේ කපල මසට සත්තු ඇති කරද්දි වල් අලි මහ පාර මැදට ඇවිත් පාර හරස් කරගෙන පලතුරු කප්පම් ගන්නවා වාහනෙට යන්නෙ දෙන්නේ නෑ දුන් නැත්නම් මුකුත්... අලියට කප්පම් දීලා ඔහොම ඉස්සරහට ගියාම ඉස්ලාම් තොරන් යටින් සයින්දමරදු, සමන්තුරේ වලට ඇක්සස්... උන්ගෙ සිටි වලට යන්න තියෙන්නෙ තඩිම තඩි තොරන් යටින්..මාලු නටනවා බං
     
    • Like
    Reactions: NRTG

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    එන්න එපා පාර කැඩිල පාලමකින්..
    සෙට්ටිකුලමට වැටෙන පාරෙන් දාල එන්න..

    මොකෝ මන්නාරම් එන්නෙ

    Colamba enna ewith Paalama kedila kiyala danne nethuwa, ayeth harawagena gihin settikulamen medawachichiyata gihin awe. Last Wednesday :-(

    1599444652757.png
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    විල්පත්තුව මැද්දෙ පාරෙන් යන්න බෑ බං ප්‍රීමියෝ එකකට. කෙලින් ගිහින් නොච්චියාගමින් හරෝලා යමන්.

    poddak hitapan eelangata ehe wilpaththu madden parak kapan plan karala thiyenne ape S