මන්නාරම

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Niyamai machan, War eken passe mama 3 times Mannar gihin thiyanawa, Karawala mara labai a wagema aluth. Mama mulinma yaddi palama hadanawa, 2nd time yaddi open karala yanda denne ne finishing weda thibbe.
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    patta aiya niyama post ekak.
    mama rata wate yanna inne dan oya mata yanna thawa place ekak adda kala thanx a lot bro
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ස්තුතියි......... මිතුරා :)
    වෙනදා වගේම අදත් ඉතා වටිනා සංචාරයක් අපිව ‍රැගෙන ගියාට.
    ...:yes: :yes:

    මොකද්ද හේතුව කියලනම් දන්නේ නෑ. මොනම වෙලාවකවත් ඔයාට rep එකක් දෙන්න බැනේ...........යාලුවා :no: :no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ස්තුතියි......... මිතුරා :)
    වෙනදා වගේම අදත් ඉතා වටිනා සංචාරයක් අපිව ‍රැගෙන ගියාට.
    ...:yes: :yes:

    මොකද්ද හේතුව කියලනම් දන්නේ නෑ. මොනම වෙලාවකවත් ඔයාට rep එකක් දෙන්න බැනේ...........යාලුවා :no: :no:

    :shocked: රෙප් වැඩි ඇති

    වටිනා හොඳ තොරතුරු ටිකක් සහෝ...

    ස්තුතියි

    umba gana adambarai machan...nice post...

    ;)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    36225128.jpg


    This is awesome...තව පොඩ්ඩක් ඉර උඩට ආවනම් මරු.

    36224962.jpg


    මෙතන විසි දැල වීසි කරන්වත් එක්කම ගන්න තිබ්බනම් අගය වැඩි



    මේ ඔක්කොම ෆොටෝස් ඔයාගේ නම් වෙට් මාක් එකක් දාන්න...අපරාදේ,ගිය මාසේ මට මන්නාරම් සංචාරක් සෙට් වෙලා ඒක මිස් උනා.. :( මේ ෆොටෝ ටික දැක්කම යන්නම හිතෙනවා. :) .


    කෝච්චි පෙරේරා කොහෙ ගියත් කෝච්චි අමතක කරන් නෑ නේද?
     

    kingdewi

    Well-known member
  • හැමදාමත් වගේ අගනා ත්‍රෙඩ් එකක් යාලුවා..!
    රෙප්+4
    මේවගේ මිනිස්සු අපේ රටේ සේවයට ගන්න රට වාසනාවන්ත නෑ කියලයි මට හිතෙන්නෙ..බලාපොරොත්තුවෙන් ඉමු යාලුවා..ජය කනුව වැඩිදුර නැහැ..සහතිකයි!
     

    junda007

    Member
    Dec 16, 2007
    247
    2
    0
    nice post, mannar wala nawathinna thanak thiyanawada
    Macho Mannar wala thiyanawa pot ekak SAMPATH BANK EKA GAWA ethana hodai anika mannar walatama kanan thiyenne eka pot ekai hoda any way its a nice place handawata ehema somiyak ganna and 30 mins walin wage thalemanner giya haki ban
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Ape KOchi Perara Ela ela !!!! ;)

    Mage Gama ! Man Nam Gihilla Sathiyak Indala Awa :D

    You must spread some Reputation around before giving it to Mr PERERA again. :(