ත්‍රස්තවාදී යුද්ධය නිසා නැති වෙච්ච දේවල් අප්‍රමානයි. දැන් ඒ කාලේ ඉවරයි. ගොඩක් අය උතුරට යනවා උතුරුපලාතේ අසිරිය විඳගන්න. ඒ වගේම ගොඩක් අය තාමත් නොයන අපූරු පැත්තක් තමයි මන්නාරම. මන්නාරම කියන්නේ මන්නාරක් දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය. භූමි ප්‍රමානය ව.කි.මී. 27.85යි. ජනගහනය 2007 සංගනනයට අනුව 22851යි. ගොඩබිම් මාර්ගයෙන් මගින්ම මුහුදු මාර්ගයෙනුත් මන්නාරමට යන්න පුලුවන්. නමුත් යුද්ධය නිසා දුම්රිය මාර්ග විනාසවෙලා ගිහින්. කාලකන්නි යුද්ධය නිසා නැති වෙච්ච තවත් දුම්රිය මාර්ගයක්.
ඒ වගේම කියන්න සන්තෝසයි විනාශවෙලා ගිහින් තියන තලේමන්නාරම් දුම්රිය මාර්ගයත් ඉදි කිරීමට යෝජිත වෙලා තියනවා. මන්නාරම් බලකොටුවක් අතීතයේ පිහිටලා තිබුනා.අන්තර්ජාලයේ සැරිසරනකොට මට හමු වෙච්ච පින්තූර කිහිපයක් තමයි මම පෙන්නන්නට යන්නේ. මන්නාරම හා කල්පිටියේ අසිරිය අපි පොඩ්ඩක් දැක බලා ගනිමු.
මේ තියෙන්නේ මන්නාරම් දිස්ත්‍රික්ක සිතියම.
ඉන්දියාව ගොඩබිමෙන් යා කරපු ආදම්ගේ පාලම පිහිටලා තිබුනෙ තලේමන්නාරමේ.
මන්නාරමට ඉර උදාවෙනවා.
මෙන්න මන්නාරම් වෙරල හා ප්‍රදීපාගාරය
ප්‍රදීපාගාරය ගැන යමක් කියනවා නම් මේක ඉදිකරේ 1915. මීටර 19ක් උස මේ ප්‍රදීපාගාරයෙන් සෑම තත්පර 5කටම වරක් ආලෝක කදම්බයක් නිකුත් කරනවා.
ඔන්න වැස්ස දවසක්. මම ආසම පින්තූරයක්
මේ තියෙන්නේ මන්නාරමේ ප්‍රසිද්ධ බියෝබැබ් ගස.
මේ තවත් එවැනි යෝධ ගස්.
මේ ඔය ගස තුල ඇති කවුලුව.
මන්නාරම් කලපුව අසල හැන්දෑවක්.
මන්නාරම කලපුව හරහා ඉදිකළ නව මාර්ගය
මන්නාරම් පාලමට ඇතුල්වීම
පාලම උඩ හැන්දෑවක්
මන්නාරම් කොටුව.
මේ තියෙන්නේ තවත් වැදගත් ස්ථානයක්. ලංකාවේ පළවෙනි බ්‍රිතාන්‍ය ආන්ඩුකාරතුමාගේ විවේකස්ථානය. මේකට කියන්නේ The Doric House of the Rest කියලා.
මේ තියෙන්නේ ඒ අවට මුහුදු තීරය. ගොඩක් උස් බෑවුමක්. බලන්න රෙස්ට් හවුස් එකකට කියාපු තැන නේද?
මේ තියෙන්නේ මන්නාරම සාන්ත සෙබස්තියන් ආසන දෙව් මැදුර.
ගොඩක් උදවිය බඩවියත රැකගන්නේ ධීවර කර්මාන්තයෙන්
මේ තියෙන්නේ තලේමන්නාරම් ජැටිය.
ධීවර කර්මාන්තය විතරක් නෙමෙයි, වී වගාවත් සාරවත්ව කෙරෙනවා.
මේ තියෙන්නේ කොටි ත්රස්තයන් අතින් විනාස වෙලා ගිය මන්නාරම් කලපුව හරහා වැටී ඇති කෝච්චි පාලම

හැමදාමත් වගේ අවසානයට යමක් පෙන්වන්න හිතුවා.
.
.
.
.
.
.
මේ තියෙන්නේ මන්නාරම දුම්රිය නැවතුම්පොල
අපේ රටට නැති වෙලා ගිය තවත් දුම්රිය මාර්ගයක්. තලේ මන්නාරම දක්වා ධාවනය වෙච්ච දුම්රිය අද ධාවනය වෙන්නේ පුත්තලමට වෙනකන් විතරයි. රජය මගින් තලේමන්නාරම් මාර්ගයේ වැඩකටයුතු ඉක්මනින්ම ආරම්භ කරන්නට යන බව දැන ගන්නට ලැබුනා. ඉක්මනින් කෝච්චියේ මන්නාරමට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.
ත්‍රෙඩ් එක අවසානයේ නැවත වරක් kingdewi සහෝදරයා මතක් කරන්නට කැමතී. කෝච්චි ගැන කියනකොට මට උඹට ස්තූති නොකර බෑ. යාලුවා උඹට ගොඩක් ස්තූතියි.
ත්‍රෙඩ් එක කරන්න බලලා ඔයාලාගේ අදහස් පෝස්ට් කරලා යන්න.

ඒ වගේම කියන්න සන්තෝසයි විනාශවෙලා ගිහින් තියන තලේමන්නාරම් දුම්රිය මාර්ගයත් ඉදි කිරීමට යෝජිත වෙලා තියනවා. මන්නාරම් බලකොටුවක් අතීතයේ පිහිටලා තිබුනා.අන්තර්ජාලයේ සැරිසරනකොට මට හමු වෙච්ච පින්තූර කිහිපයක් තමයි මම පෙන්නන්නට යන්නේ. මන්නාරම හා කල්පිටියේ අසිරිය අපි පොඩ්ඩක් දැක බලා ගනිමු.මේ තියෙන්නේ මන්නාරම් දිස්ත්‍රික්ක සිතියම.

Last edited: