This is awesome...තව පොඩ්ඩක් ඉර උඩට ආවනම් මරු.
මෙතන විසි දැල වීසි කරන්වත් එක්කම ගන්න තිබ්බනම් අගය වැඩි
මේ ඔක්කොම ෆොටෝස් ඔයාගේ නම් වෙට් මාක් එකක් දාන්න...අපරාදේ,ගිය මාසේ මට මන්නාරම් සංචාරක් සෙට් වෙලා ඒක මිස් උනා..මේ ෆොටෝ ටික දැක්කම යන්නම හිතෙනවා.
.
කෝච්චි පෙරේරා කොහෙ ගියත් කෝච්චි අමතක කරන් නෑ නේද?
හැමදාමත් වගේ අගනා ත්‍රෙඩ් එකක් යාලුවා..!
රෙප්+4
මේවගේ මිනිස්සු අපේ රටේ සේවයට ගන්න රට වාසනාවන්ත නෑ කියලයි මට හිතෙන්නෙ..බලාපොරොත්තුවෙන් ඉමු යාලුවා..ජය කනුව වැඩිදුර නැහැ..සහතිකයි!

Ape KOchi Perara Ela ela !!!!
Mage Gama ! Man Nam Gihilla Sathiyak Indala Awa
You must spread some Reputation around before giving it to Mr PERERA again.![]()

WoW nice post perera....
Yanna oone Mannar paththe...
Thnx for sharing..![]()

another great one from Mr.Perera.......elama thama.....![]()
mexxaaaaaaa machan .. nis post.. mannaram yannam hitenawa dennem ..
ela ela, sadu sadu

පින්තූර මම ගත්ත ඒවා නෙමෙයි මචං. මන්නාරම ට්‍රිප් එකක්ද? අපරාදේ. කෝච්චි අමතක වෙන්න නම් මැරෙන්න ඕනා.
Wedagath post ekak machan
REP 4+
wow, nice post machan, mama nam giya mannar 2005 waladi, ethkota LTTE eken samahara areas control kale, meke dakkama again yanda asa hithuna...![]()
![]()
another good post.. keep it up bro.. well done...![]()

nice photose
+rep
sira post eka bro
rep denna barilu sry