ඔවු මං ඔබ වගෙම අනෙක් අයත් මෙ ඉදිරියට ආ යුතු කාලයයිජාතිය වෙනුවෙන් නගී සිටිය යුතු කාලය ඇවිල්ලා..
ඒ වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කිරීම ගැන මගේ ප්රණාමය..
බොහොම ස්තුතියි රොන් අයියෙ...ඔයලා මට හයියක්
මගේ පැතුමත් අවසන් කවියෙන් කියලා තියෙන පැතුමයි.. ඒ දවස හැකි ඉක්මණින් උදා වේවා...! නැත්නම් සිංහලකම කෞතුකාගාරයෙ විතරයි ඉතිරි වෙන්නෙ...!
සහෝට ජය !
සිංහල අපි නිහඩ උනොත් අපෙ ජාතියකට පැවැත්මක් නැ නංගි.වැටි වැටි හරි එකයි මං නැගිටින්න යන්නෙඉතාමත් අගනා නිර්මාණයක් නිශාන්ත...නිහඩ නොවී අවදි විය යුතු කාලයක් මේක