මන් ඉන්නම් සුවද තියන්...
මන් ඉන්නම් සුවද තියන්..
මල් මුවරද
පුරවා ගත්
මලක් වෙලා
පිපුනෙමි මන්
මල් සුවදට
ඇදෙන බබරු
මල් මුවරද
ගෙන තුඩගට
නටන අයුරු...
දැක නිතින්
තුටු සිතින්...
බබර ඉතින්
මන් ඉන්නම්
සුවද තියන්
නුබ එනකන්...





පුරවා ගත්
මලක් වෙලා
පිපුනෙමි මන්
මල් සුවදට
ඇදෙන බබරු
මල් මුවරද
ගෙන තුඩගට
නටන අයුරු...
දැක නිතින්
තුටු සිතින්...
බබර ඉතින්
මන් ඉන්නම්
සුවද තියන්
නුබ එනකන්...










