ඔයාල දන්නවද..
අපිට පුලුවන් නේද අපේ ඈස් දේක අපි මෑරෙන්න කලින් වෙන කෙනෙකුට දෙන්න පුලුවන් ක්රරමයක් තියෙනවා නේද.?? ඒ ගෑන ඔයාලා දන්න මොනවා හරි තියෙනව නම් මට කියල දෙනවාද.. මොකද මන් කෑමතියි මගෙ ඈස් දේක දෙන්න... ඔයාලා ඒ ගෑන දන්න දෙයක් දේයක් තියෙනවනම් මට කියල දෙන්නකො.. ඒක ලොකු පිනක්.. මම ඉන්නේ කුරුණෑගල ... ළග පාත එහෙම තෑනක් තියෙනවනම් මට කියන්න...
ස්තුති..!!!

අපිට පුලුවන් නේද අපි මෑරුණට පස්සේ අපේ ඈස් දේක වෙන කෙනෙකුට දෙන්න කියල අපි ජිවත් වෙලා ඉන්න කාලේ අත්සන් කරලා ඒකේ අයිතිය වෙන කෙනේකුට ලබා දේන්න..
ess dekama galawala wena kenekta denna ba, eye eke thiyana cornea eka wena kenekta transplant karanne 


mata eka ganak kiye ne..

ubata hina giyata mata hina yanne ne ... mata kagewath as dekak one ne... 
