මන් කෑමතියි..

IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    eyedonation1.jpg

    ඔයාල දන්නවද..:confused: අපිට පුලුවන් නේද අපේ ඈස් දේක අපි මෑරෙන්න කලින් වෙන කෙනෙකුට දෙන්න පුලුවන් ක්‍රරමයක් තියෙනවා නේද.?? ඒ ගෑන ඔයාලා දන්න මොනවා හරි තියෙනව නම් මට කියල දෙනවාද.. මොකද මන් කෑමතියි මගෙ ඈස් දේක දෙන්න... ඔයාලා ඒ ගෑන දන්න දෙයක් දේයක් තියෙනවනම් මට කියල දෙන්නකො.. ඒක ලොකු පිනක්..

    මම ඉන්නේ කුරුණෑගල ... ළග පාත එහෙම තෑනක් තියෙනවනම් මට කියන්න...

    ස්තුති..!!!
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    u mean "marenna kalin" :oo:

    නෑ..:no: අපිට පුලුවන් නේද අපි මෑරුණට පස්සේ අපේ ඈස් දේක වෙන කෙනෙකුට දෙන්න කියල අපි ජිවත් වෙලා ඉන්න කාලේ අත්සන් කරලා ඒකේ අයිතිය වෙන කෙනේකුට ලබා දේන්න..

    ඔයා ඒ ගෑන මොනවා හරි දන්නවද.??
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    නෑ..:no: අපිට පුලුවන් නේද අපි මෑරුණට පස්සේ අපේ ඈස් දේක වෙන කෙනෙකුට දෙන්න කියල අපි ජිවත් වෙලා ඉන්න කාලේ අත්සන් කරලා ඒකේ අයිතිය වෙන කෙනේකුට ලබා දේන්න..

    ඔයා ඒ ගෑන මොනවා හරි දන්නවද.??

    :yes::yes::yes: u can :) ess dekama galawala wena kenekta denna ba, eye eke thiyana cornea eka wena kenekta transplant karanne :)

    Sri Lanka Eye Donation Society
    no 120/12, Vidya Mawatha, Colombo 07
    Tel: 0112692051, 0112698040, 0112698041, 0112698043
     
    • Like
    Reactions: IshanS

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    :yes::yes::yes: u can :) ess dekama galawala wena kenekta denna ba, eye eke thiyana cornea eka wena kenekta transplant karanne :)

    Sri Lanka Eye Donation Society
    no 120/12, Vidya Mawatha, Colombo 07
    Tel: 0112692051, 0112698040, 0112698041, 0112698043

    ThaknS Help ekata..:yes:

    Kurunegala awata ehema thenak nedda..??? nettham Colombo yannama oneda...??

    Help ekata ThaknS Bro..
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    හදිසි අනතුරු වලින් පුද්ගලයන් මිය යන අවස්ථාවලදි ඔවුන්ගේ නෑදෑයන්ට මේ පිළිබඳව උපදෙස් දී පටක දානය කරවීමට උත්සාහ කරවන්න..

    -----------------------------------------------

    ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සහ පටක බැංකුවශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය
    ”ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනිවේ.”
    ... දායකත්ව පොරොන්දු පත්‍රය නොමිලේ ලබාගැනීම සඳහා මුද්දර ගැසූ ලිපිනය සහිත ලියුම්කවරයක් සමග පහත ලිපිනයට යොමුකරන්න.
    --------------------------------------------------------
    ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය,
    දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය,
    විද්‍යා මාවත, කොළඹ 07.
    ------------------------------------------------------------
    ඕනෑම ඇස් හාපටකදන්දීමක්සඳහාදවසේපැය 24 පුරාක්‍රියාත්මකදුරකථනඅංක :
    011- 2 698 040

    011- 2 698 041

    011- 2 698 043

    011- 2 692 051
    -------------------------------------------------------------------------

    උපදෙස්
    කෙනෙකු මියගියපසු පැය 4 ක් ඇතුලත ඇස් ඉවත් කිරීම සිදුකල යුතුය. පටක ලබා ගැනීම පැය 12 ක් ඇතුලත කල හැක.

    ඇස් දන්දීමට වයස් සීමාවක් නොමැත. එහෙත් පටක ලබාගත හැක්කේ අවුරුදු 70 ට අඩු අයගේ මරණ වලදී පමණි.

    වෛයිරස් අසාදිත රෝගයකින් මිය යන අයගේ ඇස් හෝ පටක ප්‍රයෝජනයට ගත නොහැක. සිරුරේ තුවාල ඇති අයගෙන්ද ඇස් හෝ පටක ලබාගත නොහැක.

    මරණයට හේතුව අනිවාර්යයෙන්ම සඳහන් කල යුතුය.

    සංගමයට දැනුම්දෙන විට නිවැරදි ලිපිනය හා දැනට මෘත දේහය තබා ඇති ස්ථානයට පැමිණිය හැකි ගමන මග, දුරකථන අංක යනාදී නිවැරදිව සැපයීම අප්‍රමාදව කටයුතු නිම කර ගැනීමටපහසුවක්වේ.

    ඕනෑම දිනක දිවා රාත්‍රී ඕනෑම වේලාවකදී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ඇස් හෝ පටක ලබා ගැනීමට සුදානමින් සිටී.

    ඔබ දුරකතනයෙන් දැනුම් දුන් පසු හැකි ඉක්මණින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ පුහුණුව ලත් තාක්ෂණ නිලධාරීන් එම ස්ථානයට ලගා වී අවශ්‍ය කටයුතු කරනුඇත.

    පොරොන්දු පත්‍රයක් අත්සන් කර නැතත් භාරකරුවන්ගේ අවසරය මත ඇස් හා පටක දන් දීම සිදුකල හැක.

    සම්පූර්ණ දේහය ලබා දෙන්නේ නම් අවශ්‍යකරන සියලු ශරීර කොටස් ආදිය ලබා ගත හැක.
    මෙසේ ලබා ගන්නා සියලුම ඇස් හා පටක ශ්‍රී ලාංකික රෝගීන් සඳහා ප්‍රමුඛ ස්ථානය දෙමින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සංගමය කටයුතු කරයි.
     
    • Like
    Reactions: IshanS and maxxaa

    තොරතුරු වලට ගොඩක් ස්තුති සහොදරයා :yes:

    රේප්+++:love: