මේක ජෝක් එකක් නෙමේ මන් තනියම කියවනවා නිකම් එදිනෙදා වෙන දේවල් මම කවුරු වට් නැති වෙලවට ඒ වුනු සිද්දී රග පානව වගේ මන් සාමාජ අශ්රෙ අඩු කෙනෙක්...මේක මානසික ලෙඩක් නේද? හොද කරන්න පුලුවන් ද? හෙල්ප් ප්ලිස් 


ඔව්..මේක මානසික ලෙඩක් නේද?

බෑ සගෝහොද කරන්න පුලුවන් ද?

හෙල්ප් ප්ලිස්![]()

ඔව්. අතපය විසිකර කර රගපනවා වගේ නේද ලාවට. ඕක පටන් ගත්ත දවසෙ ඉදන් ඔයාගෙ මතක ශක්තිය අවදානෙ වගේ ඒවත් අඩුවෙන්න ඇති සෑහෙන්නගෑනිත් එක්ක උන වලි වලදි කියාගන්න බැරි උන ඒව පස්සෙ තනියම කියාගන්නව මම. නාද්දි එහෙම. මේක ලෙඩක්ද කියපන්.

ඔව්. අතපය විසිකර කර රගපනවා වගේ නේද ලාවට. ඕක පටන් ගත්ත දවසෙ ඉදන් ඔයාගෙ මතක ශක්තිය අවදානෙ වගේ ඒවත් අඩුවෙන්න ඇති සෑහෙන්න![]()
හරි මටත්...ඒත් ඕක හිතල හදාගන්න පුලුවන්ඔව්. අතපය විසිකර කර රගපනවා වගේ නේද ලාවට. ඕක පටන් ගත්ත දවසෙ ඉදන් ඔයාගෙ මතක ශක්තිය අවදානෙ වගේ ඒවත් අඩුවෙන්න ඇති සෑහෙන්න![]()
යකෝ මූ මේ ආතල් එකක් ගන්නෙ. Similar thread list එක බලපන්හරි මටත්...ඒත් ඕක හිතල හදාගන්න පුලුවන්
මන් අදුරන අන්කල් කෙනෙක් ඉන්නවා පොරත් තනියම රගපපා කියවන එකෙක්. අනික එයා අනුරාද වගේ. රස්සාවක් කරගන්නත් බෑ. මටත් බය එහෙම වෙයිද කියලාමටත් තියනවා....එහෙමතියන උන් සෙට් වෙලත් තියනවා..පිටින් බලද්දි පොඩ්ඩක් අවුල් වගේ...ඒ කිව්වේ පර්සනැලිටි එකට අවුල්...ලෙඩක් කියල මං හිතන්නේ නෑ.

නෑ මෙක ඇත්තක්. මෙක බොරුවක්නම් මට හෙන ගහනවායකෝ මූ මේ ආතල් එකක් ගන්නෙ. Similar thread list එක බලපන්
මගෙන් වයිෆ් ඇහුව පෙරෙඩත්අඩෝ මගේ යාලුවෙකුත් ඉන්නවා එහෙම. අපි කොහෙහරි යනකොට මට ඇහිලා තියනවා ඌ මොකක් හරි වචනයක් දෙකක් කියනවා තනියම. මොකක්ද බන් කිව්වේ කියලා ඇහුවම නෑ කියලා ශේප් වෙනවා .....![]()
මට කන්නාඩියක් පෙන්න බෑ තනියම කියවනවා . මහින්දට බනිනවා කියල හිතගෙන කන්නාඩිය ඉස්සරහා රගපාන ගමන් සෑහෙන්න බැනලා අති. ඔයගෙ යාලුවට රස්සාවක් කරගෙන ඉන්න පුලුවන්ද? සමජ බීතිකාව නැද්ද?අඩෝ මගේ යාලුවෙකුත් ඉන්නවා එහෙම. අපි කොහෙහරි යනකොට මට ඇහිලා තියනවා ඌ මොකක් හරි වචනයක් දෙකක් කියනවා තනියම. මොකක්ද බන් කිව්වේ කියලා ඇහුවම නෑ කියලා ශේප් වෙනවා. මූ හැබැයි පට්ටම මීටරයක් .....![]()
අඩේ එක තමයි මචන්. ඒක හැරුනුකොට ඌත් අපි වගේ නෝමල් ඩයල් එකක් හෙන ෆන් එකේ ඉන්න.මගෙන් වයිෆ් ඇහුව පෙරෙඩත්![]()
Yes. Meet a doctor.මේක මානසික ලෙඩක් නේද?
එහෙම නැහැ මචන්. ඌත් තාම උසස් අද්යාපනය ලබනවා. ඕක හැරුනුකොට වෙන කිසිම වෙනසක් මට තේරිලා නැහැ උගේ .....මට කන්නාඩියක් පෙන්න බෑ තනියම කියවනවා . මහින්දට බනිනවා කියල හිතගෙන කන්නාඩිය ඉස්සරහා රගපාන ගමන් සෑහෙන්න බැනලා අති. ඔයගෙ යාලුවට රස්සාවක් කරගෙන ඉන්න පුලුවන්ද? සමජ බීතිකාව නැද්ද?
උබ ඔලුව චෙක් කර ගනින්...ඕක නම් ලෙඩක්...කන්නාඩි දිහා බලන් කියවනවා නම්...මම කිව්වේ මොකක් හරි මතක් උනාම නිකන් අපි කියන්නේ ශිට් අපරාදේ...කේන්ති නම් මූට දෙකක් අනින්න හිතෙනව...ඒ වගේ ඒවනම් කියනවා ..නැතුව උබ වගේ ඔහොම විකාරයක් නටන්නේ නැමට කන්නාඩියක් පෙන්න බෑ තනියම කියවනවා . මහින්දට බනිනවා කියල හිතගෙන කන්නාඩිය ඉස්සරහා රගපාන ගමන් සෑහෙන්න බැනලා අති. ඔයගෙ යාලුවට රස්සාවක් කරගෙන ඉන්න පුලුවන්ද? සමජ බීතිකාව නැද්ද?