එහෙම ලොකුවටහ් නෑ උබ වගේ තමයිඋබ ඔලුව චෙක් කර ගනින්...ඕක නම් ලෙඩක්...කන්නාඩි දිහා බලන් කියවනවා නම්...මම කිව්වේ මොකක් හරි මතක් උනාම නිකන් අපි කියන්නේ ශිට් අපරාදේ...කේන්ති නම් මූට දෙකක් අනින්න හිතෙනව...ඒ වගේ ඒවනම් කියනවා ..නැතුව උබ වගේ ඔහොම විකාරයක් නටන්නේ නැ


