congratulations
pdshan!!!!
1) උබ මැරි කරලා කොච්චර කල්ද?
2) wedding එකට ගොඩක් වියදම් කලාද? මොකද හිතෙන්නෙ වියදම ගැන?
3) honeymoon එකෙදි sex කලාද නැත්නම් නිදගත්තද?
4) ෆෑන් නැතුව නිදාගන්න කැමතිද?
5) ගෙදර finances බෙදාගෙන තියෙන්නෙ කොහොමද? කාගෙ පඩියද වියදම් කරන්නෙ, කාගෙ එකෙන්ද ඉතුරු කරන්නෙ? capital expenses (eg:- car, house, land වගේ ) වලට වියදම් කරන්නෙ කවුද? දෙන්නමද?
6) උබෙ තියෙන sexual fantasies, fetishes ඔක්කොම එයාට කියල තියෙනවාද? එයා උබට එයාගෙ sexual fantasies, fetishes කියලා තියෙනවාද?
7) මොකක්ද use කරන birth control method එක?
8) තනියමද ඉන්නෙ නැත්නම් අම්මල එක්කද?
9) දෙන්න අතර මතභේද ඇති වෙලා තියෙනවාද? (කතා නොකර ඉන්නව, දෙන්නම තමන්ගෙ පාඩුවෙ වෙඩ ටික කරලා බුම්මගෙන ඉන්නවා )
10) එයා hair remove කරනවාද? (legs, armpits and 'that area')