මන් දැන් බැඳලා......🙊⚡😍

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    Salli naha kiuwahama aul da bn ? Wife baninawa da ?
    එහෙම නම් බනින්නේ නෑ. එහෙම බනින උන්නම් ඕනත් නෑ. හැබැයි ඉතිං මුකුත්ම නොකර ගෙදරට වෙලා කම්මැලියෙක් වගේ ඉන්න උන් නම් බදින්නේ නැතුව ඉන්න තරමට හොදයි.
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    නැන්දම්මා ලේලි ප්‍රශ්න නැද්ද
    නැත්තෙමත් නෑ. බරපතල ප්‍රශ්න නම් නෑ. පොඩි පොඩි ඒවා කලාතුරකින් තියෙනවා.

    ගොඩක් වෙලාවට සුහදව ඉන්නවා.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,182
    8,543
    113
    congratulations pdshan!!!!
    1) උබ මැරි කරලා කොච්චර කල්ද?

    2) wedding එකට ගොඩක් වියදම් කලාද? මොකද හිතෙන්නෙ වියදම ගැන?
    3) honeymoon එකෙදි sex කලාද නැත්නම් නිදගත්තද?

    4) ෆෑන් නැතුව නිදාගන්න කැමතිද?
    5) ගෙදර finances බෙදාගෙන තියෙන්නෙ කොහොමද? කාගෙ පඩියද වියදම් කරන්නෙ, කාගෙ එකෙන්ද ඉතුරු කරන්නෙ? capital expenses (eg:- car, house, land වගේ ) වලට වියදම් කරන්නෙ කවුද? දෙන්නමද?
    6) උබෙ තියෙන sexual fantasies, fetishes ඔක්කොම එයාට කියල තියෙනවාද? එයා උබට එයාගෙ sexual fantasies, fetishes කියලා තියෙනවාද?
    7) මොකක්ද use කරන birth control method එක?
    8) තනියමද ඉන්නෙ නැත්නම් අම්මල එක්කද?
    9) දෙන්න අතර මතභේද ඇති වෙලා තියෙනවාද? (කතා නොකර ඉන්නව, දෙන්නම තමන්ගෙ පාඩුවෙ වෙඩ ටික කරලා බුම්මගෙන ඉන්නවා )
    10) එයා hair remove කරනවාද? (legs, armpits and 'that area')
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    නැහැ මචන් මම මෙතන අදහස් කෙරුවේ වටිනා දැනුම් සම්බාරයක් නොමිලේ දෙනවා කියලා ...... :yes:
    Seriously..I wanna hug you @NRTG .. Not in a gay way right :) 🤗🤗🤗

    @pdshan patiently waiting for my answer.. I demand your attention... 🙄🙄🙄
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    කෙල්ලෙක්, කසාදයක් ඕනේ නෑ කියලා හිටියට බන් මේ වගේ Thread දැක්කම අවුල් බං :)
    මොනා කරන්නද, දෛවය තමයි කියලා හිත රවට්ටගන්නවා බ්‍රෝ :rolleyes:
    එනි වේ Congratulations මචං :love:
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    බැඳලා කොච්චර කල්ද?
    යාලුවෙලාද බැන්දෙ?
    ඇවරුදු 4 ත් ළග එනවා😁
    යාළුවෙලා බැන්දෙ.👫

    Wife wa threesome akakta kamati karagane kohomada
    Ehema ewata mama kemathi na bro.
    ------ Post added on Feb 11, 2022 at 9:21 PM
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,618
    113
    colombo
    හැමදාම එකම කෙනා එක්ක ඉන්නකොට එපා වෙන්නේ නැද්ද? මම නම් කොල්ලෝ දෙන්නෙක් තියාගෙන. එකෙක් එක්ක සතියක් ඉන්නවා ආයේ ඊලග සතියේ අනිකා එක්ක
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    තනියම නිදාගන්ඩ බැරිද 🥴
    දෙන්නම එක ඇඳේම තමයි මොනව වුණත්😁

    වයිෆ් සෙක්ස් ටෝයිස් සහ ක්‍රියාකාරක්ම් වල ඇති කැමැත්ත අකමැත්ත කෝමත
    ඒව සම්බන්ධ කරගෙන නැහැ. ඔන්ලයින් තියෙන ඒව නිකමට මම පෙන්නලා තියෙනවා.
    ------ Post added on Feb 11, 2022 at 9:26 PM
     

    Isuru_00

    Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    දෙන්නම එක ඇඳේම තමයි මොනව වුණත්😁


    ඒව සම්බන්ධ කරගෙන නැහැ. ඔන්ලයින් තියෙන ඒව නිකමට මම පෙන්නලා තියෙනවා.
    ------ Post added on Feb 11, 2022 at 9:26 PM
    වයිෆුයි උබයි එකට බාත් කරනවද බන්? I mean couple bathing ?