@Big Cassකෙල්ලගේ ඔඩොක්කුවේ ඔලුව තියන් පැයක් විතර ඉන්න දෙනවද?
අහිංසක හීන... තාම යාලුවෙලාවත් නෑ..
අඬගහපු හින්ද මාත් ආව....@Solo Rider, @Stimulus mind , @PHBhagya..... වරෙල්ලා ඉක්මනට දන්සැලක් දෙන්න යන්නේ.......![]()
ඒ කියන්නෙ මට කසාද බැඳල යහතිං පවුල් කන්න වෙන්නෙ නෑ....Dawas keepayakma genna kiyala monawa hari genna amathaka unoth thamai aula
45ක්...?අප පෙම හමුවේ තොපිත් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ. මේ අවුරුද්දට බැදලා අවුරුදු විසි තුනක් බං.උබලට තව long way to go![]()
Oka awruddak withara giyata passe awlak naa ....muladima num karanna epa puthoWife and oya room eke iddi ekkenek fartkalama mokadda reaction?
Kata wahan hitapan...simpleගෑනු කවදාවත් වැරද්දක් පිළිගන්නේ නැහැනේ .
එහෙම වෙලාවට මොකද කරන්නේ ?
කණට දෙකක් දුන්නනං හරි....ගෑනු කවදාවත් වැරද්දක් පිළිගන්නේ නැහැනේ .
එහෙම වෙලාවට මොකද කරන්නේ ?
Anith aya hithana vidiha apita wenas karanna bahane.thread eka dapu eka smart asahana karayek
1) ow. Wediya naha. Ridenawalu.1)Backside karada?
2) Body odours ehema epa vela nadda?
මේ අවුරුද්දට හතලිස් තුනයි වයස. මේ අවුරුද්දේ අන්තිමට බැදලා අවුරුදු විසි තුනයි. බදිනකොට මට විසි එක ලබන්න ඔන්න මෙන්න.Ohh..
Oyata wayasa kiyada ayyee
ළමයින්ගේ වැඩත් එක්ක බිසී වෙනකොට එපා වෙනවා මොන මගුලකටද බැන්දේ කියලා හිතෙනවා. ඒත් ඉතිං කන්න බොන්න ටික රසට හදලා ළගට දෙනකොට, ගෙවල් දොරවල් ලස්සනට අස් කරලා හැමදේම පිළිවෙලට තියෙනකොට කොටින්ම මගේ හැමදේම ඉල්ලන්න පරක්කුවට හොයලා දෙනකොට හිතෙනවා බැන්දේ නැත්නම් මේ සේරම මම තනියම කරගන්න ඕනනේ කියලා.බැදපු අලුතම වගේ ප්රෙග්නට් වයිෆ්ව දාලා මෙහෙ එන්න උනා හැබැයි මාස ගානක් ඇතුලත වයිෆ්ව ගෙන්න ගත්තා (බබා හම්බවෙන්න ඉස්සල්ලා ) ඒ ටික කාලේ මාරම පාළු හිතුණා සේරටම වැඩිය දුකයි. Cuddle නම් හැමවෙලේම වෙනවා අපේ ළමයින්ටත් දැන් ඒක නෝමල් tv බලන්නෙම කඩ්ල් වෙලා තමයි (වයිෆ් නම් කඩ්ල් වෙන්න එන්නේ නෑ හැමවෙලේම මම තමයි ගිහින් වයිෆ්ට කඩ්ල් වෙන්නේසියලු විවාහක කුකුලන් වෙතයි.
1) හම්මෝ marry කරපු එක කොච්චර හොඳද? කියල හිතෙන්නෙ මොනවගේ වෙලාවල් වලටද?
2)හප්පේ marry කරේ නැත්තන් කොච්චර එකක්ද කියල හිතෙන්නෙ මොනවගේ වෙලාවල් වලටද?
3)marry කලාට පස්සෙ wife නැතුව එකදිගට හිටපු වැඩිම දවස්ගාන කීයද?
ඒ දවස් වල සිතුවිලි කොහොමද?
ආතල් ගත්තද පාලුද?
4) you guys doing cuddling? If yes, how often? If no, why?
ඇයි උබ නයිට් කඩයක් කරන්න යනවද?? එහෙනම් ආප්ප විතරක් දාන ගැණියෙක් නෙවෙයි පිට්ටු, ඉදියාප්ප, පොල් රොටි, කොත්තු සීනී සම්බෝල පාන් සේරම දාන්න පුළුවන් ගැණියෙක් බලපන් නැත්නම් පාඩුයි.වයිෆ් ආප්ප දාන්න කැමතිද![]()
නියමයි. සුපිරියි. බැඳලත් අවුරුදු විසිගානක් වෙච්චි උබලා cuddle කරනවා කියල ඇහුවම හරි සතුටුයි. මාත් ඔය වැඩේට හෙනම කැමතියි. Family life එකට සුබපැතුම් බොස්.ළමයින්ගේ වැඩත් එක්ක බිසී වෙනකොට එපා වෙනවා මොන මගුලකටද බැන්දේ කියලා හිතෙනවා. ඒත් ඉතිං කන්න බොන්න ටික රසට හදලා ළගට දෙනකොට, ගෙවල් දොරවල් ලස්සනට අස් කරලා හැමදේම පිළිවෙලට තියෙනකොට කොටින්ම මගේ හැමදේම ඉල්ලන්න පරක්කුවට හොයලා දෙනකොට හිතෙනවා බැන්දේ නැත්නම් මේ සේරම මම තනියම කරගන්න ඕනනේ කියලා.බැදපු අලුතම වගේ ප්රෙග්නට් වයිෆ්ව දාලා මෙහෙ එන්න උනා හැබැයි මාස ගානක් ඇතුලත වයිෆ්ව ගෙන්න ගත්තා (බබා හම්බවෙන්න ඉස්සල්ලා ) ඒ ටික කාලේ මාරම පාළු හිතුණා සේරටම වැඩිය දුකයි. Cuddle නම් හැමවෙලේම වෙනවා අපේ ළමයින්ටත් දැන් ඒක නෝමල් tv බලන්නෙම කඩ්ල් වෙලා තමයි (වයිෆ් නම් කඩ්ල් වෙන්න එන්නේ නෑ හැමවෙලේම මම තමයි ගිහින් වයිෆ්ට කඩ්ල් වෙන්නේ) දුව නම් සමහර වෙලාවට කෑ ගහනවා අපිට නිදහසේ tv බලන්න දීලා ඕගොල්ලෝ රූම් එකට යන්නකෝ කියලා
![]()