මන් දැන් බැඳලා......🙊⚡😍

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ගෑනු කවදාවත් වැරද්දක් පිළිගන්නේ නැහැනේ .
    එහෙම වෙලාවට මොකද කරන්නේ ?
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    @Solo Rider, @Stimulus mind , @PHBhagya..... වරෙල්ලා ඉක්මනට දන්සැලක් දෙන්න යන්නේ....... :love2:
    අඬගහපු හින්ද මාත් ආව....
    Dawas keepayakma genna kiyala monawa hari genna amathaka unoth thamai aula
    ඒ කියන්නෙ මට කසාද බැඳල යහතිං පවුල් කන්න වෙන්නෙ නෑ....
    අප පෙම හමුවේ තොපිත් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ. මේ අවුරුද්දට බැදලා අවුරුදු විසි තුනක් බං.උබලට තව long way to go 😁😁😁
    45ක්...?
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    Wife and oya room eke iddi ekkenek fart 💨 kalama mokadda reaction?
    Oka awruddak withara giyata passe awlak naa ....muladima num karanna epa putho

    ගෑනු කවදාවත් වැරද්දක් පිළිගන්නේ නැහැනේ .
    එහෙම වෙලාවට මොකද කරන්නේ ?
    Kata wahan hitapan...simple
    ------ Post added on Feb 12, 2022 at 7:11 PM
     
    • Haha
    Reactions: Ryan08

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කණට දෙකක් දුන්නනං හරි....

    RESULTS IS.....

    Skateboard Nina GIF by STARZPLAY
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සියලු විවාහක කුකුලන් වෙතයි.

    1) හම්මෝ marry කරපු එක කොච්චර හොඳද? කියල හිතෙන්නෙ මොනවගේ වෙලාවල් වලටද?
    2)හප්පේ marry කරේ නැත්තන් කොච්චර එකක්ද කියල හිතෙන්නෙ මොනවගේ වෙලාවල් වලටද?
    3)marry කලාට පස්සෙ wife නැතුව එකදිගට හිටපු වැඩිම දවස්ගාන කීයද?
    ඒ දවස් වල සිතුවිලි කොහොමද?
    ආතල් ගත්තද පාලුද?
    4) you guys doing cuddling? If yes, how often? If no, why?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    Ohh..
    Oyata wayasa kiyada ayyee
    මේ අවුරුද්දට හතලිස් තුනයි වයස. මේ අවුරුද්දේ අන්තිමට බැදලා අවුරුදු විසි තුනයි. බදිනකොට මට විසි එක ලබන්න ඔන්න මෙන්න.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සියලු විවාහක කුකුලන් වෙතයි.

    1) හම්මෝ marry කරපු එක කොච්චර හොඳද? කියල හිතෙන්නෙ මොනවගේ වෙලාවල් වලටද?
    2)හප්පේ marry කරේ නැත්තන් කොච්චර එකක්ද කියල හිතෙන්නෙ මොනවගේ වෙලාවල් වලටද?
    3)marry කලාට පස්සෙ wife නැතුව එකදිගට හිටපු වැඩිම දවස්ගාන කීයද?
    ඒ දවස් වල සිතුවිලි කොහොමද?
    ආතල් ගත්තද පාලුද?
    4) you guys doing cuddling? If yes, how often? If no, why?
    ළමයින්ගේ වැඩත් එක්ක බිසී වෙනකොට එපා වෙනවා මොන මගුලකටද බැන්දේ කියලා හිතෙනවා. ඒත් ඉතිං කන්න බොන්න ටික රසට හදලා ළගට දෙනකොට, ගෙවල් දොරවල් ලස්සනට අස් කරලා හැමදේම පිළිවෙලට තියෙනකොට කොටින්ම මගේ හැමදේම ඉල්ලන්න පරක්කුවට හොයලා දෙනකොට හිතෙනවා බැන්දේ නැත්නම් මේ සේරම මම තනියම කරගන්න ඕනනේ කියලා.බැදපු අලුතම වගේ ප්‍රෙග්නට් වයිෆ්ව දාලා මෙහෙ එන්න උනා හැබැයි මාස ගානක් ඇතුලත වයිෆ්ව ගෙන්න ගත්තා (බබා හම්බවෙන්න ඉස්සල්ලා ) ඒ ටික කාලේ මාරම පාළු හිතුණා සේරටම වැඩිය දුකයි. Cuddle නම් හැමවෙලේම වෙනවා අපේ ළමයින්ටත් දැන් ඒක නෝමල් tv බලන්නෙම කඩ්ල් වෙලා තමයි (වයිෆ් නම් කඩ්ල් වෙන්න එන්නේ නෑ හැමවෙලේම මම තමයි ගිහින් වයිෆ්ට කඩ්ල් වෙන්නේ 😁😁) දුව නම් සමහර වෙලාවට කෑ ගහනවා අපිට නිදහසේ tv බලන්න දීලා ඕගොල්ලෝ රූම් එකට යන්නකෝ කියලා 😁😁😁

    වයිෆ් ආප්ප දාන්න කැමතිද :sneaky:
    ඇයි උබ නයිට් කඩයක් කරන්න යනවද?? එහෙනම් ආප්ප විතරක් දාන ගැණියෙක් නෙවෙයි පිට්ටු, ඉදියාප්ප, පොල් රොටි, කොත්තු සීනී සම්බෝල පාන් සේරම දාන්න පුළුවන් ගැණියෙක් බලපන් නැත්නම් පාඩුයි. 😁😁
    ------ Post added on Feb 12, 2022 at 10:02 PM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ළමයින්ගේ වැඩත් එක්ක බිසී වෙනකොට එපා වෙනවා මොන මගුලකටද බැන්දේ කියලා හිතෙනවා. ඒත් ඉතිං කන්න බොන්න ටික රසට හදලා ළගට දෙනකොට, ගෙවල් දොරවල් ලස්සනට අස් කරලා හැමදේම පිළිවෙලට තියෙනකොට කොටින්ම මගේ හැමදේම ඉල්ලන්න පරක්කුවට හොයලා දෙනකොට හිතෙනවා බැන්දේ නැත්නම් මේ සේරම මම තනියම කරගන්න ඕනනේ කියලා.බැදපු අලුතම වගේ ප්‍රෙග්නට් වයිෆ්ව දාලා මෙහෙ එන්න උනා හැබැයි මාස ගානක් ඇතුලත වයිෆ්ව ගෙන්න ගත්තා (බබා හම්බවෙන්න ඉස්සල්ලා ) ඒ ටික කාලේ මාරම පාළු හිතුණා සේරටම වැඩිය දුකයි. Cuddle නම් හැමවෙලේම වෙනවා අපේ ළමයින්ටත් දැන් ඒක නෝමල් tv බලන්නෙම කඩ්ල් වෙලා තමයි (වයිෆ් නම් කඩ්ල් වෙන්න එන්නේ නෑ හැමවෙලේම මම තමයි ගිහින් වයිෆ්ට කඩ්ල් වෙන්නේ 😁😁) දුව නම් සමහර වෙලාවට කෑ ගහනවා අපිට නිදහසේ tv බලන්න දීලා ඕගොල්ලෝ රූම් එකට යන්නකෝ කියලා 😁😁😁
    නියමයි. සුපිරියි. බැඳලත් අවුරුදු විසිගානක් වෙච්චි උබලා cuddle කරනවා කියල ඇහුවම හරි සතුටුයි. මාත් ඔය වැඩේට හෙනම කැමතියි. Family life එකට සුබපැතුම් බොස්.