මන් නම් එලකිරියට අළුත් :D

Nadun16

Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    අළුත් එකකින් එන්න කලින් ඉදලා ම හිතං හිටියේ රේප් වලට ලොබ කමේ අළුත් එකක් හැදුවේ නැත්තේ

    දැන් Rep නැති නිසා එකක් හැදුවා. ඉස්සරහට මේකන් විතරයි ලොග් වෙන්නේ මචන්ලා මේකට දාන්න P.M දානවා නම්
     
    • Like
    Reactions: saja

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Dongle seen eken polu thiyala aluth account hadagena thawath watayakin kelinna hadanne
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇත්තහම නදුනට මෙච්චර කැසිල්ලක් නෑ නේද? මේක ෆේක් අනාතයෙක්

    ඇත්ත එකාට පොඩි මෙන්ටල් අප්සෙට් එකක් තිබ්බාට ඌ එල කොල්ලෙක් (හිතහොඳ)
    අර සිද්ධියෙන් පස්සේ ඌට සෑහෙන අරියාදු