මන් පලවෙනි වතාවට චන්දෙ දැම්ම
මහින්දගෙ ට්රාන්ස්පෝර්ට් එකේ ගිහින් my3 ට දීල ආව

චන්ද පොලට ගිහින් බොරු ලෝකයක් කියල එතනින් ආවේ
my3 ට දුන්න කිව්ව නම් මන්න පාර ෂුවර්
එද්දිත් මාව ගෙදරටම delivery කරා 
මහින්දගෙ ට්රාන්ස්පෝර්ට් එකේ ගිහින් my3 ට දීල ආව

චන්ද පොලට ගිහින් බොරු ලෝකයක් කියල එතනින් ආවේ
my3 ට දුන්න කිව්ව නම් මන්න පාර ෂුවර්
එද්දිත් මාව ගෙදරටම delivery කරා 
Last edited: