මන් පොඩි අමාරුවක වැටිල ඉන්නෙ.Help me friends...:)

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මන් පොඩි අමාරුවක වැටිල ඉන්නෙ.Help me friends...:)

    මචන්ලා මන් පොඩි අමාරුවක වැටිල ඉන්නෙ .මම A /L maths karala C දෙකයි .Chemistry Fail .මට දැන ගන්ඩ ඕනෙ ආයෙ A /L කරන්ඩද නැත්නම් විදේශ ගත වෙලා (UK ,Australia ,USA ) private degree එකක් කරන්ඩද ?

    වඩාත්ම හොදම තීරණය ගන්ඩ එළකිරි එකේ යාළුවො මට උදව් කරන්ඩ .
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔක කොහොමද මචන් අපි තිරණය කරන්නෙ උබම තම්යි තිරණය කරන්න ඔන අපිට මෙහෙම උපදෙශයක් නම් දෙන්න පුලුවන් හොදට මහන්සි වෙලා තව පාරක් කරපන් කියලා උබෙ කිසිම දෙයක් දන්නෙ නැතිව යුකේ හො වෙන කොහෙ හරි පලයන් කියන්නෙ කොහොමද්?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    US, UK, AUS යන්න එපා සල්ලි අපරාදෙත මෙහෙ ඉඳං කරපං හොඳ කෝස් එකක්.
    ආය A/L ලිය ලිය කාලෙ නාස්ති කර ගන්න එපා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;15204453 said:
    US, UK, AUS යන්න එපා සල්ලි අපරාදෙත මෙහෙ ඉඳං කරපං හොඳ කෝස් එකක්.
    ආය A/L ලිය ලිය කාලෙ නාස්ති කර ගන්න එපා.
    තව මාස 2/3 ද A/L walata පැටි :confused:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    yako a/l masayayi liyala sure ekak naththm privat karapan kohomada me para a/l eka lesi unnoth ubata waha kanna hitheyi
     
    Last edited:

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඔක කොහොමද මචන් අපි තිරණය කරන්නෙ උබම තම්යි තිරණය කරන්න ඔන අපිට මෙහෙම උපදෙශයක් නම් දෙන්න පුලුවන් හොදට මහන්සි වෙලා තව පාරක් කරපන් කියලා උබෙ කිසිම දෙයක් දන්නෙ නැතිව යුකේ හො වෙන කොහෙ හරි පලයන් කියන්නෙ කොහොමද්?

    A/l nam machan epa wela thiyenne. Foreign country ekakata pana gadii wadiya a/l balanne na neda?
     
    vatamal2000

    Member
    Apr 27, 2013
    151
    2
    0
    මචන්ලා මන් පොඩි අමාරුවක වැටිල ඉන්නෙ .මම A /L maths karala C දෙකයි .Chemistry Fail .මට දැන ගන්ඩ ඕනෙ ආයෙ A /L කරන්ඩද නැත්නම් විදේශ ගත වෙලා (UK ,Australia ,USA ) private degree එකක් කරන්ඩද ?

    වඩාත්ම හොදම තීරණය ගන්ඩ එළකිරි එකේ යාළුවො මට උදව් කරන්ඩ .
    :baffled: umba gana mata hithina hati :umba wada dekak pass unata ,onema A/L karanne ena gon mattekma chemistry pass wenawa eka hari laisi/

    ae nisa mahansi nobala thawa parak kagena karapan,nath nam umbata passe duk wennawi
    umbata goda yanne puluwan ,wishwasaya thiyagena ayeth exam karapan gona novi/thawa mata godak ewa thiyanawa kiyanne,umbata onenam ahapan
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    A/l nam machan epa wela thiyenne. Foreign country ekakata pana gadii wadiya a/l balanne na neda?
    බලන්නෙ නම් නැහැ එත් ඉතින් උබ ට තියෙන සුදුසුකම් ඔන වෙනවා ඔන රටකට
    උබට ලොකු පඩියක් ගන්න ඔනනම් කාර්මික පැත්තෙ දෙයක් කරපන් ගල්ෆ් එකෙ උනත් ඔනතරම් ජොබ් තියෙනවා අපිට (ලංකාවෙ) උන්ට සුදුසු කම් නැති නිසා තම්යි කෙල වෙලා තියෙන්නෙ:P
    පැටියා;15204509 said:
    :shocked: අම්මටසිරි දැං අගෝස්තු වල නේද A/L. එහෙනම් මුට තව පාරක් A/L කරල බලන්න පුලුවන් :yes:
    :yes::yes::yes:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    පැටියා;15204453 said:
    US, UK, AUS යන්න එපා සල්ලි අපරාදෙත මෙහෙ ඉඳං කරපං හොඳ කෝස් එකක්.
    ආය A/L ලිය ලිය කාලෙ නාස්ති කර ගන්න එපා.

    eka thama mcn math baluwe.
     
    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    මන්නන් කියන්නෙ උබට හොද තීරනයක් ගනින්..උබේ ජීවිතේ උබේ..:yes:
     
    Jun 14, 2012
    420
    47
    0
    උබට sure නම් විතරක් අයෙමත් A/L කරපං...
    නැත්නම් උබ කැමති field එකකින් ලංකාවේ හොද degree course එකක් කරහං..නැත්නම් රට පලයන්....