මන් පොඩි අමාරුවක වැටිල ඉන්නෙ.Help me friends...
මචන්ලා මන් පොඩි අමාරුවක වැටිල ඉන්නෙ .මම A /L maths karala C දෙකයි .Chemistry Fail .මට දැන ගන්ඩ ඕනෙ ආයෙ A /L කරන්ඩද නැත්නම් විදේශ ගත වෙලා (UK ,Australia ,USA ) private degree එකක් කරන්ඩද ?
වඩාත්ම හොදම තීරණය ගන්ඩ එළකිරි එකේ යාළුවො මට උදව් කරන්ඩ .

අම්මටසිරි දැං අගෝස්තු වල නේද A/L. එහෙනම් මුට තව පාරක් A/L කරල බලන්න පුලුවන් 
umba gana mata hithina hati :umba wada dekak pass unata ,onema A/L karanne ena gon mattekma chemistry pass wenawa eka hari laisi/