Cardinal sent this important message and I was told to deliver it to the holy elakiri. And the message goes as..
Meek meek meek meek meek
වැඩක් නෑ ටෙස්ටොස්ටෙරෝන් ශ්‍රාවය ඉවරයිඔය දරුවා ගෑණු පරාණයක් මිතුරු කරගන්න අහලා පහුගිය ටිකේ ත්‍රෙඩ් දම දමා වැලපුණා නේද?![]()
ඔව් එහෙම වෙනව කියලා මාත් හිතන් හිටියා. ඒත් ආයෙත් ඉපද්දෙනවම් ලෝකේ නැති වෙන්න බෑනේ කියලා හිතුනාමං චූටි කාලේ හිතාගෙන හිටියේ මං හින්දා තමා ලෝකේ තියෙන්නේ,
මං නැතිවෙනවත් එක්ක ලෝකෙත් චුත වෙනවා කියලා
god මානසිකත්වය
Wait, එතකොට මගෙ ලෝකෙට උබ ආවෙ මොකටදUbath ekka ube loke ivarai.ditte dittamattan
Ubata eka kiyala dennaWait, එතකොට මගෙ ලෝකෙට උබ ආවෙ මොකටද![]()
ඈ බන් 91ඉපදිච්ච උබට අවුරුදු 20ක් උනෙ කොහොමද?නෑ තාම 20යිඑතකොට 40ක් හිටියොත් 60ක් වත් ඉදී නේද.... මේ ලගදිනේ ආයුශ 64ක් උනේ
සමහරවිට මේක හරි වෙන්නත් පුලුහන්..ඒ නැතත් සමහරවිට කවද හරි දවසක් එයි කෘතිමව අපට ඕනෙ විදිහට ඇස, කන, නාසය, දිව ,ශරීරය (ටච්) කියන 5 ට එන දැනීම් මොලයේ ඇති කරන්න පුලුහන්. උදාහරනයක් විදිහට අපි යමක් දකිද්දී ඇසට එන ආලෝකය රෙටිනා එකට වැටිලා ස්නායු දිගේ ගිහිල්ලා ඉලෙක්ට්‍රික් සිග්නල් එකක් විදිහටනෙ මොලේට යන්නෙ. ඔය සිග්නල් එකම අපට පිටින් රික්‍රියේට් කරලා ඒකෙන් මොලයේ අදාල ප්‍රදේශය ස්ටිමියුලේට් කරන්න පුලුහන් නම් ඉතින් ඒත් පේනවනෙ. ඔය විදිහටම ඉතුරු 5 ත් කරන්න පුලුහන් නම්..අපිට කැමති ලෝකෙක කැමති දේවල් දකිමින් ඉන්න පුලුහන් .. හැබැයි ඉතින් මොලේ පිසිකලි නඩත්තු කරන්න ඕනෙ. කොහෙ හරි තැනක..ඕකට සින්හලෙන් කියන්නෙ මැට්‍රික්ස් "වගේ" කියලාමං චූටි කාලේ හිතාගෙන හිටියේ මං හින්දා තමා ලෝකේ තියෙන්නේ,
මං නැතිවෙනවත් එක්ක ලෝකෙත් චුත වෙනවා කියලා
god මානසිකත්වය
මන් 2003 මිට්ටෙක්ඈ බන් 91ඉපදිච්ච උබට අවුරුදු 20ක් උනෙ කොහොමද?
උබලා පාවිච්චි කරන්නෙ වෙන ජාතියක කෑලෑන්ඩරද?
ඇත්තටම කිවුවේනමටම ගෑලපෙන කොල්ලා,
හරි ඔන්න උමය මම රෑවටුනා .....