මන් මෙච්චර කෙට්ටු ඇයි"

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    picture-2.png

    just a joke
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    Macho me colombo wala innawalu Army ekata Doctor ekenek buwa denawalu tablet 3 eka kanna puluawanlu palenna kawruhari danna ekek innawada danne na mage laga a no eka thibba but eka nathi una mage yaluvek hitiya u patta kettui eka paratama uta kanna puluwan vela u mara kamak kave dan u mahathai poddak hoyala balapan me colombowala thama pora inne ( yaluvagen ahanna vidihak na macho u me lagadi dubai giya sorry venda one ) :)
    beheth awlak nadda danne neda..
    kawru hari danna akek dennako...
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    beheth awlak nadda danne neda..
    kawru hari danna akek dennako...

    අව්ලක් නැ මචෝ ඒව ඌරු පෙති නෙමෙයි කියල තමයි ඌ කිව්වේ නම් එකෙන් කරන්නේ කෑම දිරවන එක වැඩි කරන එකලු ! තවත් පොට් එකක් තියෙනව ඒත් මචෝ එතනින් ගත්තොත් උබ මහත්වෙයි හැබයි උබ බෙහෙත් ගන්න එක නවත්තපු ගමන් උබෙ ඇග බහින්න පුලුවන් මුනත් පොඩ්ඩක් මහත් වෙන්න පුලුවන් ඒක තියෙන්නේ නම් පිට කෝට්ටේ කියල පොරක් උගෙන් ගත්ත උන් නම් ඕන තරම් ඇති මේ එලකිරි එකේ, ගන්න නොගන්න එක උබේ වැඩක් නමුත් ඉන්න විදිහට ඉන්න එක තමා හොද මොකද මහත් උනත් ඒක එක ලෙඩ හැදෙනව බන්, උබ හොදට කාපන් කනකොට හොදට හපල කාපන් කෑම එතකොට දිරවනව, තුන් වෙලටම බත් කාපන් (රතු බත්), බිත්තර, මාළු එහෙම කාපන් මාස 3නක් විතර යනකොට නිකන්ම උබේ ඇග දායි බන් !!! උබට ජය !:)
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    uba piti gahanna kamathi na wage,,eth gym ekakata palayan gaman hoda shedule ekakata sellam karapan,, casilan90 bipan 1 kg bila tikak kal nikan sellam karpaan passe aith 1kg bipan...passe brand eka wenas karapan.. digatama ekama bonnat hodanalu.. casilan90 thama mata hari gye bun.... gym yanawanam angawal tyena unta awlak na,,,hulagata pawenawanam supplement ekak natuwa wade amarui.. anyway doctors don't recommend artificial supplements...
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    picture-2.png

    just a joke

    මෙහෙමයි උබේ බරට සාපේක්ශව උස තියෙනවනම් උබ කෙට්ටු වත් අඩු බර වත් නැහැ බන්... මෙන්න මේ චාට් එක බලලා කොල පාට නන් අව්ලක් ගන් එපා.. මන් 6.1යි.. බර 73යි.. ඒ කියන්නේ කොලනේ.. සෝ අව්ලක් නැ...

    BMI-Chart1.png

    mchn bath pan gilala hariyanne ne...ube agata dawasata onawata wada calories agata daganna wenawa...etakota tamai mahat wenne....whey protein ekak aran bonna.megamass wage ewa nene 100% or 80% whey protein piti ekak...lawata weight training karanna gedara idan...wediya exercise karanna epa...ape wayase godak un mahata inne drink eka dana hinda...etakota age metabolism change wenawa...wayasata wada moranawa...ekai ube body eka healthy..beer ekaka sahenna calarioe and sugar tiyenwa ekai mahat wenne...
    ube diet eka tamai godakma balapanne...

    උබ වැඩිය හිතලා mentally වැටෙන්න එපා.Normal එකේ කාලා බිලා හිටපන් :cool:.

    Mchn whey protein kiyanne natural cheese dairy walin hadana product ekak...megamass wage artificial ewa tamai bonna hoda natte...

    mehe tiyenwa gold standard whey tikak ganan athi..dan nan adui man hitanne...5lb wage tins tiyenwa...nattan foodcity eke tiyenwa horleys new zeland product ekak ekath hodai....whey biwwata kisi prashnyak ne...

    piti ona naha haritata kapan thawa Resource High Protein | Nestlé bipan ewa oneth naha hariyata kapan

    Macho me colombo wala innawalu Army ekata Doctor ekenek buwa denawalu tablet 3 eka kanna puluawanlu palenna kawruhari danna ekek innawada danne na mage laga a no eka thibba but eka nathi una mage yaluvek hitiya u patta kettui eka paratama uta kanna puluwan vela u mara kamak kave dan u mahathai poddak hoyala balapan me colombowala thama pora inne ( yaluvagen ahanna vidihak na macho u me lagadi dubai giya sorry venda one ) :)

    okkoatama thanx machn advice walata.. samara unta jangiyak gena qwoth advice dei nati wenna... me wage dekadi hoda advice dunnata thanx,, elakiriyata jaya wewa...
     
    Last edited:

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    මචං හස්ත කර්මාන්තෙ නවත්තපන් ඊට පස්සෙ ගනින් හොද වංගෙඩියක් කොටන්න ගනින් කිතුල් වලින් හදපු මොල්ගහක් දවසට 2 පාරක් විතරක් කොටපු සම්බොල කාපන් මාස 3ක් වගෙ වෙනකොට මහත් වෙයි

    :D:D:D:D
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    mchn bath pan gilala hariyanne ne...ube agata dawasata onawata wada calories agata daganna wenawa...etakota tamai mahat wenne....whey protein ekak aran bonna.megamass wage ewa nene 100% or 80% whey protein piti ekak...lawata weight training karanna gedara idan...wediya exercise karanna epa...ape wayase godak un mahata inne drink eka dana hinda...etakota age metabolism change wenawa...wayasata wada moranawa...ekai ube body eka healthy..beer ekaka sahenna calarioe and sugar tiyenwa ekai mahat wenne...
    ube diet eka tamai godakma balapanne...

    Gym + whey අවුලක් නෑ. හැබැයි වේ ප්‍රෝටීන් ගන්නවනම් ටිකක් එක්සර්සයිස් කරල හරියන්නෙ නෑ. ඒක තමා අපෙ උන් කරන ලොකුම අවුල.

    අනික ශරීරයට ඕනවට වඩා කැලර් ගත්තම, මහත් වෙයි. මේන්න මේ වගෙ. ලෙඩ කප්පරේකුත් එක්ක.
    obese-mans-belly.jpg

    :rolleyes:

    ඔයාට ඕනේ එහෙම මහතක නෙවේනෙ:yes:

    අනික වේ ප්‍රොටීන් එහෙම හයි ඉන්ටෙන්ස් එක්සසයිස් නොකර ගන්ඩ එපා. වෙන ලෙඩ. ගත්තට කිසිම අවුලක් නෑ හරි ක්‍රමේට. කාලයක් යයි මහත් වෙලා එන්ඩ. උදා: අවුරුදු 1, 1+