මන් මොකද්ද කරන්න ඕනි?
වෙලාවකට හිතෙනවා කෙල්ලෙක් එක්ක යාළු වෙලා බලන්න, උඹලාගෙ අදහස මොකක්ද?
වෙලාවකට හිතෙනවා කෙල්ලෙක් එක්ක යාළු වෙලා බලන්න, උඹලාගෙ අදහස මොකක්ද?
Ridila™:22859677 said:Ane epaaa ekigeth jivithe vinasa wevi.
ඔය විදිහ හොඳයි
උඹල සමාජෙට කරන සේවෙ දැන් ඉන්න උන්ට නෙමේ තේරෙන්නෙ තව පරම්පරා ගානක් ගිය උන්ට
දැන් ඉන්න උන්ට උඹලගෙන් වෙන සේවය තේරුම් ගන්න තරං මොලයක් නෑ
ජනගහනෙ වැඩිවෙලා වැඩිවෙලා පෘථිවියට දරාගන්න බැරුව ශිෂ්ඨාචාරෙ කඩාගෙන වැටෙන්න ගත්තට පස්සෙයි මුන්ට තේරෙන්නෙ
උඹ සැලෙන්න එපා
ඔහොම ඉඳපං
ඕන්නං ලමෙක් අරං හදාගනිං
good luck 
වෙලාවකට හිතෙනවා කෙල්ලෙක් එක්ක යාළු වෙලා බලන්න, උඹලාගෙ අදහස මොකක්ද?

එපාඔය විදිහ හොඳයි
උඹල සමාජෙට කරන සේවෙ දැන් ඉන්න උන්ට නෙමේ තේරෙන්නෙ තව පරම්පරා ගානක් ගිය උන්ට
දැන් ඉන්න උන්ට උඹලගෙන් වෙන සේවය තේරුම් ගන්න තරං මොලයක් නෑ
ජනගහනෙ වැඩිවෙලා වැඩිවෙලා පෘථිවියට දරාගන්න බැරුව ශිෂ්ඨාචාරෙ කඩාගෙන වැටෙන්න ගත්තට පස්සෙයි මුන්ට තේරෙන්නෙ
උඹ සැලෙන්න එපා
ඔහොම ඉඳපං
ඕන්නං ලමෙක් අරං හදාගනිං
good luck
![]()

Ridila™:22859692 said:
well there is only one way to find that
.
..
.
.
.
you can introduce her to me first, and I'll test and tell you
Since you are an elakiri member, I'll do this for free

WhiteWalker:22859696 said:එපාඔය විදිහ හොඳයි
උඹල සමාජෙට කරන සේවෙ දැන් ඉන්න උන්ට නෙමේ තේරෙන්නෙ තව පරම්පරා ගානක් ගිය උන්ට
දැන් ඉන්න උන්ට උඹලගෙන් වෙන සේවය තේරුම් ගන්න තරං මොලයක් නෑ
ජනගහනෙ වැඩිවෙලා වැඩිවෙලා පෘථිවියට දරාගන්න බැරුව ශිෂ්ඨාචාරෙ කඩාගෙන වැටෙන්න ගත්තට පස්සෙයි මුන්ට තේරෙන්නෙ
උඹ සැලෙන්න එපා
ඔහොම ඉඳපං
ඕන්නං ලමෙක් අරං හදාගනිං
good luck
![]()
බෑ බන් මට කොච්චර ෆීලින්ග්ස් තිබ්බත් කොල්ලෙක් එක්ක වුණත් සෙට් වෙන්න ගියාම අමුත්තක් දැනෙනවා, කෙල්ලෙක් වුණාත් එහෙමයි
දැන් බලපං අපේ සීයගෙ සීය ලමයි කීයක් හදන්න ඇත්ද ?
ඒකනෙ අද අපි ඉන්නෙ
ඒත් බල්ලෙක්වත් ඒ මනුස්සයව දන්නවද
ඒ වුනාට බලපං නිව්ටන්ල, ඇලන් ටියුරින්ල, ආතර් සී ක්ලාක්ල
මේ ශිෂ්ඨාචාරෙ තියෙනකං ඒ මිනිස්සු අමරණීයයි
අයින්ස්ටයින්ව මිනිස්සු දන්නෙ මනුස්සය බබාල ගොඩක් හදපු නිසාද ? අයින්ස්ටයින්ගෙ ලමයි කව්ද මොනාද කරන්නෙ කියන්නවත් දන්නෙ කව්ද ?
වර්ගයා බෝ කරන එක ඕනෙම සතෙක්ට කරන්න පුලුවන් සත්තු හැදිල ඉන්නෙම වර්ගයා බෝ කරන්න තමා
ඊට වඩා දෙයක් කරන්න බලපං
එහෙම කරන උන් මත තමා ලෝකයේ අනාතය තීරණය වෙන්නෙ 

WhiteWalker:22859769 said:බෑ බන් මට කොච්චර ෆීලින්ග්ස් තිබ්බත් කොල්ලෙක් එක්ක වුණත් සෙට් වෙන්න ගියාම අමුත්තක් දැනෙනවා, කෙල්ලෙක් වුණාත් එහෙමයි
හැමෝම ඉපදෙන්නෙ වර්ගයා බෝකරල මැරිල යන්න නෙමේ කියල හිතපංදැන් බලපං අපේ සීයගෙ සීය ලමයි කීයක් හදන්න ඇත්ද ?
ඒකනෙ අද අපි ඉන්නෙ
ඒත් බල්ලෙක්වත් ඒ මනුස්සයව දන්නවද
ඒ වුනාට බලපං නිව්ටන්ල, ඇලන් ටියුරින්ල, ආතර් සී ක්ලාක්ල
මේ ශිෂ්ඨාචාරෙ තියෙනකං ඒ මිනිස්සු අමරණීයයි
අයින්ස්ටයින්ව මිනිස්සු දන්නෙ මනුස්සය බබාල ගොඩක් හදපු නිසාද ? අයින්ස්ටයින්ගෙ ලමයි කව්ද මොනාද කරන්නෙ කියන්නවත් දන්නෙ කව්ද ?
වර්ගයා බෝ කරන එක ඕනෙම සතෙක්ට කරන්න පුලුවන් සත්තු හැදිල ඉන්නෙම වර්ගයා බෝ කරන්න තමා
ඊට වඩා දෙයක් කරන්න බලපං
එහෙම කරන උන් මත තමා ලෝකයේ අනාතය තීරණය වෙන්නෙ
![]()
අනේ මන්දා ඕයි මට නම් එපා වෙලා දැන් , මොකක්ද මේක කියලා තේරෙන්නෑ

Sri Lankan Editor:22859771 said:Oya aththatama girl kenenkta aasa nam, try karala balanna machan
But, yaalu wenna ona nisaa newei, awankama hadhawatha ta danena waanam![]()
Married ayagen ahuwoth, ada wana wita godak happy marriages aththe awankama lesa yaalu welaa marry karapu aya...
Ath hadaa balannam kiyala yaalu wena eka hodha naha
(mage kathaa panditha wadi da manda![]()
![]()
බෑ බන් මට කොච්චර ෆීලින්ග්ස් තිබ්බත් කොල්ලෙක් එක්ක වුණත් සෙට් වෙන්න ගියාම අමුත්තක් දැනෙනවා, කෙල්ලෙක් වුණාත් එහෙමයි

WhiteWalker:22859787 said:අනේ මන්දා ඕයි මට නම් එපා වෙලා දැන් , මොකක්ද මේක කියලා තේරෙන්නෑ
හැමෝටම එපා වෙලා ඉන්නෙ
මොකක්ද මේක කියල කාටවත් තේරෙන්නෑ![]()
ඒ කිව්වේ?

Sri Lankan Editor:22859792 said:බෑ බන් මට කොච්චර ෆීලින්ග්ස් තිබ්බත් කොල්ලෙක් එක්ක වුණත් සෙට් වෙන්න ගියාම අමුත්තක් දැනෙනවා, කෙල්ලෙක් වුණාත් එහෙමයි
Oyata aththatama ohoma hithenawaa nam machan, eken adahas wenne:
1) Oyage childhood / before 14 years waladi yamkisi prashnayak nisa thawamath sitha abyanthara sakayak oyaa ganama oyaa hadaa gena (indirectly)
2) Amuththak danena eka adu wenawa oya girl ekka relationship eka patan gana issela, athe durin ashre karoth yeheliyek wage.. but friendzone watenna epaa
3) Samahara ayage buddhiya anith ayata wada asaamana lesa wadi nam, social skills adui... but eke anith paththath wiya haka
![]()