im shocked why more people don think the way i do.
its a pity that more people don have the courage to end the suffering
im shocked why more people don think the way i do.
its a pity that more people don have the courage to end the suffering
depends on your belief system , no afterlife no suffering after this life
ඕකුන්ව විශ්වාස කරන්න එපාඋන් කරන්නෙ සල්ලි වෙනුවෙන් උඹේ හිත හැදෙන්න ලස්සන බොරු ටිකක් කියන එක විතරයි
ඒ ලස්සන බොරු ටික අහන්න ආසයි නං පලයං ඉතිං මට වැඩක් නෑ. ඒත් කෞන්සලිං ගිහිං මං මං ගැන බොරු ටිකක් අහගන්න සල්ලිත් වියදං කලානෙ කියල හිතෙද්දි උඹට ඩිප්‍රෙශන් නෙමේ නම් නැති ලෙඩ හැදෙයි
![]()
how so![]()
මම නම් හිතන්නේ නෑ බන් , මට ඕක කරත් හරි යයි කියල.
මම මැරෙන්න තමයි හිතන් ඉන්නේ, තව මාස 3ක් වගේ ඇතුලත
ඔව් බන් මටත් හිතෙනවා ඒක
ඒකයි ගියේ නැත්තේ
තෙලක් ගහලා බොරු ලෝකයක් මවලා දෙයි
ආයේ මට ඇත්ත හිතෙන්න ගත්තම මීට වඩා අමාරු වෙයි ද

කව්ද දන්නෙ. ගිහිල්ලම බලපං ඉතිං.![]()
උන් විස්තරේ අහගෙන වටේට කියයි ද බන්
පිස්සුද යකෝ එහෙම කියන්නෑ. ඕන්නං උඹේ නම ගම නැතුව සිදුවීම් කියයි ශිෂ්‍යන්ට උගන්නද්දි එහෙම. උඹේ පෞද්ගලිකත්වයට හානියක් වෙන්නෑ

අමාරුයි බන්
Buddhism wala epa kyla thye neda

buddhism බොරුවක් කියල කවුරු හරි ඔප්පු කරොත් උබ suicide කරගන්නවඩ..![]()

නෑ බන් එහෙම වෙන්නේ නෑ
කරත් බෑ බයයි![]()


survival instinct
සාර්ථකව සියදිවි නහගන්න උන්ට කොච්චර හිතේ හයියක් ඇද්ද![]()

suicide karaganna eka uttare neme bn.... counselor ta prashne kiyanna aulak wenne na Privacy case na.. nattm psychiatrist kenet meet weyan..
