මන් counseling යන්න ද බන්

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඕකුන්ව විශ්වාස කරන්න එපා :) උන් කරන්නෙ සල්ලි වෙනුවෙන් උඹේ හිත හැදෙන්න ලස්සන බොරු ටිකක් කියන එක විතරයි :( ඒ ලස්සන බොරු ටික අහන්න ආසයි නං පලයං ඉතිං මට වැඩක් නෑ. ඒත් කෞන්සලිං ගිහිං මං මං ගැන බොරු ටිකක් අහගන්න සල්ලිත් වියදං කලානෙ කියල හිතෙද්දි උඹට ඩිප්‍රෙශන් නෙමේ නම් නැති ලෙඩ හැදෙයි :(

    ඔව් බන් මටත් හිතෙනවා ඒක
    ඒකයි ගියේ නැත්තේ
    තෙලක් ගහලා බොරු ලෝකයක් මවලා දෙයි
    ආයේ මට ඇත්ත හිතෙන්න ගත්තම මීට වඩා අමාරු වෙයි ද
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මම නම් හිතන්නේ නෑ බන් , මට ඕක කරත් හරි යයි කියල.
    මම මැරෙන්න තමයි හිතන් ඉන්නේ, තව මාස 3ක් වගේ ඇතුලත

    මටත් හරි යන එකක් නෑ
    කොහොම ද
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් බන් මටත් හිතෙනවා ඒක
    ඒකයි ගියේ නැත්තේ
    තෙලක් ගහලා බොරු ලෝකයක් මවලා දෙයි
    ආයේ මට ඇත්ත හිතෙන්න ගත්තම මීට වඩා අමාරු වෙයි ද

    කව්ද දන්නෙ. ගිහිල්ලම බලපං ඉතිං. :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් විස්තරේ අහගෙන වටේට කියයි ද බන්

    පිස්සුද යකෝ එහෙම කියන්නෑ. ඕන්නං උඹේ නම ගම නැතුව සිදුවීම් කියයි ශිෂ්‍යන්ට උගන්නද්දි එහෙම. උඹේ පෞද්ගලිකත්වයට හානියක් වෙන්නෑ
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    පිස්සුද යකෝ එහෙම කියන්නෑ. ඕන්නං උඹේ නම ගම නැතුව සිදුවීම් කියයි ශිෂ්‍යන්ට උගන්නද්දි එහෙම. උඹේ පෞද්ගලිකත්වයට හානියක් වෙන්නෑ

    :baffled:
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    buddhism බොරුවක් කියල කවුරු හරි ඔප්පු කරොත් උබ suicide කරගන්නවඩ.. :baffled:

    නෑ බන් එහෙම වෙන්නේ නෑ
    කරත් බෑ බයයි :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ බන් එහෙම වෙන්නේ නෑ
    කරත් බෑ බයයි :baffled:

    survival instinct :sorry:
    සාර්ථකව සියදිවි නහගන්න උන්ට කොච්චර හිතේ හයියක් ඇද්ද :sorry:
     

    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    suicide karaganna eka uttare neme bn.... counselor ta prashne kiyanna aulak wenne na Privacy case na.. nattm psychiatrist kenet meet weyan..
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    suicide karaganna eka uttare neme bn.... counselor ta prashne kiyanna aulak wenne na Privacy case na.. nattm psychiatrist kenet meet weyan..

    mata welawakata withrayi bn lede thyenne
    anith welawata normal
    sucide krganna ba bn bayayi :baffled: