මචං මේ පාර චන්දෙ
කාටද දෙන්නෙ කියලා හිතා ගන්න බෑ බන්
ඈත්තම කියනවනම් ඔක්කොම හොරු ඉන්නෙ
UNP එක ආවා කියලා හොරකම් කරන එක නවත්වයි කියන්න බෑ
මොකද උන් එන්නෙ අවුරුදු ගානක් වේලි වේලි ඉදලා
ඊට වඩා චන්දෙට වියදම් කරපුවාවත් අඩුම තරමෙ හොයා ගන්න එපයි.
පඩියෙන් කොහොම හොයන්නද ඒ මුදල් මේක පක්ෂ දෙකටම වලංගුයි.
සන්දානෙත් ඉන්නෙ හොරු
විශේෂයෙන් මහින්ද මහත්තයා වටේ ඉන්නෙ එවුන් අන්තිමයි
දෙමලු හා තම්බියෝ සෙට් වෙන ආන්ඩුවට මොනවා කිව්වත් යම් යම් ඉල්ලිම් ඉටු කරන්න වෙනවා
එහෙම බැලුවොත් සන්දානෙන් තම්බියොයි දෙමලුයි අයින් වෙලා
( මම පුද්ගලිකව තම්බි (හකිම් ප්‍රමුක) ඉන්න ආන්ඩුවකට කැමති නෑ )
අනික මම පුද්ගලිකව unp ප්‍රතිපත්ති වලට එච්චර කැමති නෑ
නමුත් රට තුල රැකියා බිහි කිරීම හෙවත් රටෙහි නිෂ්පාදන වැඩි කිරිමේ හැකියාව තියෙන්නෙ unp එකට
සන්දානෙ පහු ගිය කාලෙ සංවර්ධනය කරා කිව්වට රට තුලු නිෂ්පාදන ඇති කිරිඉමක් කරේ නම් නෑ
අපිට ආදායමක් එන්න නම් නිෂ්පාදන සිදු කල යුතුයි
මට හිතා ගන්න බෑ බොලව්
JVP එකට දෙන්නත් හිතෙනවා
ඒත් මේ මොහොතෙ වැදගත් ආන්ඩුව තීරණය වන ලෙස මනාපය දිම නේද?
අනික පාර්ලිමේන්තුවට සුදුසු උන් යවන්න කිව්වට මොනම පක්ෂෙකින්වත් මට එහෙම උන් 3න් දෙනෙක් හොයා ගන්න බැරි උනා.

bump