මනාප ඉල්ලන තරු Talks : Must See Video

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තැනකොළ කන උන් වත් කතිරෙ ගහන්නෙ නෑ බන් ඔවුන්ට..
    තණකොළ වලට වඩා අන්ත ඒව කන උන් ගිහින් ගහපියව්
     
    Jun 19, 2013
    437
    104
    0
    ජගත් බෙනරගමයට මොකෝ බන් වෙලා තියෙන්නේ... ඌ කතා කරද්දී වෙව්ලනවා... කුඩු ගහලද මන්ද... :shocked::shocked:

    ආසාවෙන් අහගෙන හිටියේ අනර්කලී කියන එක විතරයි :lol::lol: (මැදදී because කියන කෑල්ල තමයි sweet ම) ... අනිත් සේරම ටකරමකට ගල් ගහනවා වගේ... ඩෝප් වගේ... :oo:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    iya ban mona karuakaykda manda munta athmayak kiyala deyak nane...shik...mewa deka deka lankawe innawata salli denna one...