මනාප (MY3 VS MR)

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
නිශ්චල ඡන්ද(MY3) VS නිශ්චල ඡන්ද(MR)
කැපුවත් කොළ VS කැපුවත් නිල්
උපන් UNP VS උපන් ශ්‍රී ලංකා
බුද්ධිය ඇති පිරිස දේශපලය රට ගමන් කරන දිසාව VS බුද්ධිය නැති පිරිස
හිරු දෙරණ වැනි අපක්ශ පති නාලිකා බලන ජනතාව

VS
I .T.N රූපවාහිනි පමණක් බලන ජනතාව
පිල් මරුවත් සමග පුද්ගලයා වට එක් රොක් වන පිරිස VZ කිසිමම දේශපාලන ප්‍රතිපත්තියක් නොමති පිරිස
සංවිධාන නියොජනය කරන පිරිස එමගින් පිළිබුගුවන දේශපාලන මතය වටහා ගන්න පිරිස

‍යුද්දේ දින්නා කිය කියා ඉන්න පිරිස ( අලුව සනිප වෙද්දි බඩේ තුවලයක් තියෙද්දි අනෙ කමක් නැහැ අලුව සනීපයි කිය කියා අත ගගා ඉන්න පිරිස )



සියලු සමස්ත ප්‍රතිපල අනුව ජයග්‍රහනය කා සතුද ? ඔබ වැටෙන කොටස අනුව ඔබම තීරනය කරන්න මේ රට සින්ගපුරුවක් මෙන් දියුණු කිරිමට ඔබ සතුය
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,508
    113
    34
    Crynet Solutions
    ඔලු මාරු උන එක තමයි වෙන්නෙ.. මොන ෆකා ආවත් එකයි.. දැන් අරන් තියන නය වල හැටියට මොකා ආවත් ගෙවන්න වෙන්නෙ පරිප්පු ටිකෙන් තමයි..

    හෙන ගහන thread ගොඩක් නෙ යකෝ වැටෙන්නෙ මේකෙ.. මුන්ට කරන්න වෙන වැඩක් නැද්ද මන්ද..
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    බුද්ධිය ඇති පිරිස දේශපලය රට ගමන් කරන දිසාව VS බුද්ධිය නැති පිරිස
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හිරු දෙරණ වැනි අපක්ශ පති නාලිකා බලන ජනතාව

    මචන් ඕක නියම ඩබල් ගේම .....මචන් පරිසමින් , මේ යන්නේ මේ චැනල්වල මිනිස්සු ජනවාරි මුල වෙනකල් බ්‍රේන් වොෂ් එක .
    ඊට පස්සේ අන්තිම දින ටිකේ , අයිටීඑන් ටිකම මේකේ රිපීට් වෙයි....

    එත් ....අර සත්‍ය හොයාගිය මිනිස්සුත් ඒවා පිලිගයි , හේතුව ඔවුන් දැන් ගොඩනගාගෙන ඉන්න මධ්‍යස්ත ස්වරුපය නිසා
    කවදාවත් අමුනුගමලා , දුමින්දලා වෙනත් නායකයෙක් එනවාට කැමති වෙයිද ? හිතන්න තියෙන්නේ එච්චාහරයි

    අද දේ නෙවෙයි හෙට දේ ගැන , ඔබේ විචාර මනසින් දකින්න
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මොකා ආවත් එකයි
    කියා සිතන අයට


    මොකා ආවත් එකයි වෙන්නේ නෑ. විධායකය අහෝසි කරපු ගමන් ඔය වචනේ ආයේ අහන්න වෙන එකක් නෑ. ඕක අහෝසි කරන කෙනෙක්ට ඡන්දය දියන්. මහින්ද උනත් කමක් නෑ. නමුත් ඔහු බලයට ගිජු වෙලා ඉවරයි. විධායකය අහෝසි කරපන්. ලංකාවේ ගොඩක් දේවල් වෙනස් වෙයි. යුද්ධේ දිනන්න එකමුතු උනා වගේ රට කාපු විධායකය අහෝසි කරන්නත් සිංහලයෝ එකතු වෙමු.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    11jn21x.jpg

    michael-jordan-laughing.gif
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මොකා ආවත් එකයි
    කියා සිතන අයට


    මොකා ආවත් එකයි වෙන්නේ නෑ. විධායකය අහෝසි කරපු ගමන් ඔය වචනේ ආයේ අහන්න වෙන එකක් නෑ. ඕක අහෝසි කරන කෙනෙක්ට ඡන්දය දියන්. මහින්ද උනත් කමක් නෑ. නමුත් ඔහු බලයට ගිජු වෙලා ඉවරයි. විධායකය අහෝසි කරපන්. ලංකාවේ ගොඩක් දේවල් වෙනස් වෙයි. යුද්ධේ දිනන්න එකමුතු උනා වගේ රට කාපු විධායකය අහෝසි කරන්නත් සිංහලයෝ එකතු වෙමු.


    :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හිරු දෙරණ වැනි අපක්ශ පති නාලිකා බලන ජනතාව

    :D:D

    කුඩ්ඩගේ චැනල් එක අපක්ෂපාති කියන්නේ

    අමුනුගමයාගේ එකත් :D

    මේ unp කාරයෝ මොන මිහර්ක්ද මන්ද. දෙරණ හිරු තමයි itn වලට වඩා වැඩි ගමක් ගහන්නේ ආණ්ඩුව පැත්තට. සියුම්ව හිතට වදින්න් උන් කඩේ යන්නේ. චන්දේ ප්‍රමෝට් කරන්න මොලේ තියන උන් ලංකාවේ නැද්ද??
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මාධ්‍ය වලින් මොන දේවල් ඔලුවට දාන්න හැදුවත්, සාමාන්‍ය ජනතාව දැනගන්න ඕන ඔලුව පාවිච්චි කරලා තීරණය කරන්න..
    දැන් ඕනවටත් වඩා රැවටිලා තියෙන්නේ..
    ඕන කෙනෙකුට තේරෙනවා රටේ නීතියක් සාධාරණයක් නැහැ කියලා..