මනාලිය ඔබ හෑඩකාර

dinesh641

Member
Jul 15, 2008
65
18
0
මනාලිය ඔබ හෑඩකාර

beautiful bride 002.jpg

මනාලිය ඔබ හෑඩකාර
මංගල මුදුව ඔබෙ අත
මට පලදන්නට
පෙර කල පින් මදි උන.

සුදු වතින් සෑරසී නුඹ
ආ පෙරමග මම සිටියා
මංගල මුදුව අතින් අරගෙන
ඔහුට දෙන්නට නුඹට පලදන්නට.

මම සිහිනෙන් සෑමදා පෑතු ලෙස
නුඹ සුරගනක් බදුයි පොරුව මත අද
හදවත නෑවතුනා මගේ එක් මොහොතකට
මංගල මුදුව ඔබෙ දෑතේ දිලෙන විට.

ඔබෙ සිනහව සුන්දරයි අදත්
මම එදා ආදරේ කල සේම
මට දුන් පොරොන්දුව සුරකින්න හෑමදාම
නොහඩා එක් දිනක් හෝ මා වෙනුවෙන් නුඹ.



http://dineshumagiliya.blogspot.com/
 
  • Like
Reactions: thilina91