මනාලිය වී වෙන්ව යනවා ...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මනාලිය වී වෙන්ව යනවා ...

    උදා හිරු රැස් තවත් දිනකට
    පතිත කරනා අළුයමේ.........
    හිතේ සැගවුන සියුම් රිදුමක්..
    කකියනා දෙනෙතට දැනේ......

    සුදෝ සුදු දිගු වේල් සළුවෙන්...
    හැඩ වෙලා රූපය ඇගේ.....
    මනාලිය වී වෙන්ව යනවා ...
    මගේ පණ වන් ආදරේ...........


    පෝරු මස්ථක පැතුම් පොදිබැද...
    මාල හතකින් සැරසිලා...........
    සිහින විමනම මගේ ගුලිකොට...
    ඔහුගෙ දෑගිලි පැටලිලා..............
    කදුළු බිදු නෙතු බොද කරන මුත්....
    කාචයේ රූ මැදි වෙලා.........
    ඔබේ සුභ දින ලබා දෙන්නම්...
    රූප ඡායා අමුනලා.............



    අතින් අල්ලා කෙසේ නවතම්....
    ගමන අරඹන් ඔහු වෙතින්.......
    සමරු සිතුවම් ලබාගන්නම්....
    මාද රගමින් අභිනයෙන්......
    සිහිනයක් වී ඇවිත් ඔය රූ ...
    අවදි වී නැති වූ ලෙසින්.........
    සුභපතන්නම්... කිරුළු පළදන්..
    කැදැල්ලක හිද සිත් තොසින්..
    :dull:
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Happy2.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කෙල්ලට ලව් කරපු මගුල් ගෙදර ෆොටෝ අල්ලන්ට ආපු එකා ගැනද බං ඔය කියන්නෙ.. පට්ට ඈ..
    මට තැපෑලෙන් වදින්නෙ.. ආයෙ බලන්න ඕන..
    උමමී

    9.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අතින් අල්ලා කෙසේ නවතම්....
    ගමන අරඹන් ඔහු වෙතින්.......
    :love:

    Patta machoo :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට‍යි මචන්...... උඹ මේ දවස්වල වෙනස්ම විදි‍යට ලි‍යන්නේ......:cool::cool::cool:
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    මට මේක බලද්දී මතක් වුනේ අර කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ සෝන්ග් 1ක් තියෙන්නේ
    "මගේ පෙම් ලොව කිරුළු පැලන් සිටි කුමරියේ ඔබ කලත් අභිනික්මන් " අන්න ඒක.
    ලස්සනයි මේ නිසදැස ...රෙප් දෙන්න බෑලුනේ.