මනාලිය_පැහැරගැනීම

noMoreFight

Member
Mar 3, 2015
118
0
0
මනාලිය_පැහැරගැනීම

කිරිකිස්තනේ (Kyrgyzstan) කොල්ලෙක්ට කසාදා බදින්න ඕන උනාම කෙල්ලව උස්සගෙන එනවා. මේක එන්නේ එයාලගේ චාරිත්‍ර වලින් කියනවා. කොහොම හරි මේක නිසා සමහර මනාලියෝ දිවිනහගන්නවා. මේ චාරිත්‍රය වෙනහැටි සම්පුරණ documentary එකක් තියෙනවා . එකේ මනාලිව පැහැරගන්න ප්ලැන ගහන එකේ ඉදං බන්දන සීන් එක දක්වාම බලාගන්න පුළුවන්.

කොහොම හරි බන්දයින් පස්සේ, ජෝඩුව නිදාගත්තා ඇදේ රෙද්ද හැමෝටම පේන්න වැලක දානවා කෙල්ල කන්‍යාවක් කියල පෙන්නන්න
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Lankave parani Magul charithra gana ROBAT NOX ge books vala thiyenava. Issara Lankave Magul karattha peraharaval vala Manaliya ge karatthe gihilla thiyenne perahare anthimatalu. Magul perahara ivara vena kota pasupasin apu Manaliya nathilu. Horu ussan gihillalu. Pasukalinava Manali ge vehicle eka idiriyen [front] yanna venas une eka nisalu.
 
lol
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
images
 
Earn$4Sex

Member
Mar 18, 2011
285
28
0
ලංකාවෙත් ඔහොම පුළුවන් බන්.. උස්සන් ගිහින් පැයක් තියන් ඉඳලා ගෙවල් ගාවින් දාපන් උන්ගේ අම්මලා උඹව හොයන් ඇවිත් බන්ඳලා දෙන්නෙ :lol:
 
A. සිරියා

Awrudu Games 2017 - Winners
  • ලංකාවෙත් ඔහොම පුළුවන් බන්.. උස්සන් ගිහින් පැයක් තියන් ඉඳලා ගෙවල් ගාවින් දාපන් උන්ගේ අම්මලා උඹව හොයන් ඇවිත් බන්ඳලා දෙන්නෙ :lol:

    :baffled:
     
    noMoreFight

    Member
    Mar 3, 2015
    118
    0
    0
    කෙල්ල ඇවිත් කොල්ලව උස්සන් යන රටවල් නැද්ද දන්නේ නෑ :P
    කෙල්ලෝ කෙසේ වෙතත්, සුද්දෝනම් ඇවිල්ල කොල්ලෝ උස්සන් යනවා හික්කඩුවේ,ගල්කිස්සේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කියන්නෙ බන් බඳින එකාම උස්සන් එන්න ඕනෙද.? වෙන එකෙක්ට කියල උස්සල බඳින්න බැරිද.? :P