මනින්දගේ කාලේ ....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මනින්දගේ-කාලේ ....

    (1) මත්තල - Fail - කෝටි 7000ක් ( ගම්මිරිස්,තල,කුරහන්)
    (2) හම්බන්තොට වරාය - Fail-කෝටි19000 ක් ( කොලඹට ඵන නැව් හම්බන්තොට හරවා බාන බඩු රෑට ලොරි වලින් කොළඹට ඇදීම)
    (3) උමා ඔය ජල ව්‍යාපතිය - Fail-කෝටි18000ක් ( ගම්වල ළිං හින්දවා බව්සර් වලින් වතුර ගිහින් දීම)
    (4) නොරොච්චෝලේ බලාගාරය- Fail- කෝටි18000 ක්(හදපු දවසෙ ඉඳන් කැඩෙනවා, අදටත් කැඩිලා ඉංදියාවටත් විදුලිය දෙන්නත් ඵක්ක හැදුවේ)
    (5) මිහින් ලංකා - Fail- කෝටි 600 ක් (සමාගමට අයිති ඵක ගුවන් යානාවක්වත් නැත පාඩුව කෝටි 2100 ක්)
    (6) මාර්ග සංවර්ධනය - Fail- කෝටි 86000 ක්( අධික කොමිස් තත්වයෙන් බාලයි, ඵක වැස්සෙන් කාපට් ඵක වෙලේ)
    (7) ඛනිජතෙල් සංස්ථාව - Fail- පාඩුව කෝටි 12000 ක්
    (8 ) ශ්‍රී ලංකන් ගුවන් සේවාව- Fail- පාඩුව කෝටි 3600 ක්
    (9) යුධ ජයග්‍රහණය - Fail- ( LLRC ඵක හදල බයියන් අන්ඳනව වගේ ජාත්‍යන්තරය අන්ඳන්න ගිහින් දෙමල බෙදුම්වාදීන්ට රට දෙකට කරන ක්‍රියාවලිය තව දශක ගනනාවක් ගෙනයා හැකි,,,,රට අරාජික වෙන ජාත්‍යන්තර සම්බාදක පැනවිය හැකි UN මානව හිමිකම් වාර්තාවකින් ඉල්ලන් කෑම)
    (10) හෙජින් ගිවිසුම -Fail - ( මෝඩ ගිවිසුම් ගසා ගිවිසුම් කඩකර ඵංගලන්තෙට බිලියන 27ක් දඩ ගෙව්වා, ඊට පස්සෙ තෙල් මිල,ගෑස්, විදුලිය හෙණ ගහනව වගේ වැඩිකරල ජනතාවගෙන් මංකොල්ල කෑවා.)
    (11) රටේ මානව හිමිකම් -Fail- (සුදුවෑන්-ඉස්සුවා-පහුවදා මලකඳ)
    (12) රටේ නීතිය - Fail - ( අරලිය ගහ මන්දිරෙන් උසාවියට පොලිසියට Telephone call )
    (13) රටේ ආර්ථීකය - Fail - චීන ණය+පොලිය ඔක්කොම ඵකතුව රැපියල් බිලියන් 3000ක්
    (3,000,000,000,000.00)
    (14)තරැණයන්ට රක්ෂා - Fail- (ගම් වල ඇට බෙදීම)
    (15) තරැණියන්ට රක්ෂා -Fail ( පැකර්ලගෙ කැසිනෝ ගෙන්නලා සුද්දන්ට ඇඟ විකිනීම//අලුත් රජයෙන් පැකර්ව ඵලෙව්වා )
    (16) සෙෳඛ්‍ය -Fail - ( උන්ට සිංගපූර් ඵලිසබෙත්, ඇමරිකාවේ හුංස්ටන් අපිට ගමේ ඉස්පිරිතාලේ බහෙත් නෑ, බහෙත් තියෙන දවසට දොස්තරලා,නර්ස්ලා ස්ට්‍රයික් )
    (17) අධ්‍යාපනය -Fail - (නාමල්ගෙ ලියුමකින් විශ්ව විද්‍යාලයට යාහැකිවීම, ගුරැවරයා ලමයා ඉදිරියේ දණ ගැස්සවීම..)
    (18) GSP සහනය - Fail - 2010 සිට මෙතෙක් පාඩුව කෝටි 11000 ක්, ( බොරැවෙන් යුරෝපය අන්ඳන්න ගිහින් GSP නැති කරගත්තා)
    (19) යුරෝපයට මත්ස්‍ය අපනයනය - Fail - ( වසරකට පාඩුව කෝටි 2000 ක් ( අදාල නීති අනුගමනය නොකර මගේ රට කියමින් පපුවට ගහ ගනිමින් ගොර ගොර ගාලා මාළු අපනයනය තහනම් කර ගත්තා)
    (20) .....
    (21)....
    (තව ගොඩක් තියෙනවා පහලින් ලියන්න...)
    ඵකී මෙකී නොකී.....තුන්මෝල් පාලනයක් ගෙනගිය මහින්ද රාජපක්ෂ මේ රටේ අගමැතිකම තියා ග්‍රාම සේවක තනතුරක් වත් දීමට සුදුසු ද..??
    ඔබම තීරණය කරන්න ..!!
    ( සංඛ්‍යා දත්ත සනාථ කර ගැනීමට 2008 සිට 2014 දක්වා මහ බැංකු වාර්තා බලන්න)
    මුලාවී සිටින අයගේ අවබෝධයට Share කරන්න.....

    Source : Facebook (Nimal Gamage)
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    එල ඔක්කොම පිලිවෙලට වටිනාකම් එක්ක දාල තියෙනවා.

    මම ගනිතයට දුර්වලයි, කරුනා කරල පහත තියෙන දේවල වටිනාකම පොඩ්ඩක් පහදල දෙනවද?

    01. 88-89 කාලේ නැති උන 60000කට වැඩි ජීවිත
    02. යුද්දෙන් නැති උන 27000ක් සෙබල ජීවිත
    03. යුද්දෙ නිසා නැති උන ලක්ශ ගානක ජීවිත

    ස්තූතියි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එල ඔක්කොම පිලිවෙලට වටිනාකම් එක්ක දාල තියෙනවා.

    මම ගනිතයට දුර්වලයි, කරුනා කරල පහත තියෙන දේවල වටිනාකම පොඩ්ඩක් පහදල දෙනවද?

    01. 88-89 කාලේ නැති උන 60000කට වැඩි ජීවිත
    02. යුද්දෙන් නැති උන 27000ක් සෙබල ජීවිත
    03. යුද්දෙ නිසා නැති උන ලක්ශ ගානක ජීවිත

    ස්තූතියි

    :cool::cool::cool:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656

    අපෝ නෑ..:rofl:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එල ඔක්කොම පිලිවෙලට වටිනාකම් එක්ක දාල තියෙනවා.

    මම ගනිතයට දුර්වලයි, කරුනා කරල පහත තියෙන දේවල වටිනාකම පොඩ්ඩක් පහදල දෙනවද?

    01. 88-89 කාලේ නැති උන 60000කට වැඩි ජීවිත
    02. යුද්දෙන් නැති උන 27000ක් සෙබල ජීවිත
    03. යුද්දෙ නිසා නැති උන ලක්ශ ගානක ජීවිත

    ස්තූතියි

    මචං source ඒක දාලා තියනවා.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සෞඛ්‍ය fail නම්,ඒක පසුගිය රජයේ සෞඛ්‍ය ඇමතිගෙ නොහැකියාව!පසුගිය රජයේ සෞඛ්‍ය ඇමතිවරයා මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිතුමයි....ඒකියන්නෙ එතුමත් fail වෙලා...:lol::lol::lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මචං source ඒක දාලා තියනවා.

    හා මම මේ ප්‍රශ්නේ ඒ පේජ් එකේ දාන්නම්.උත්තරයක් ලැබැයි කියල හිතනවා:)
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    සෞඛ්‍ය fail නම්,ඒක පසුගිය රජයේ සෞඛ්‍ය ඇමතිගෙ නොහැකියාව!පසුගිය රජයේ සෞඛ්‍ය ඇමතිවරයා මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිතුමයි....ඒකියන්නෙ එතුමත් fail වෙලා...:lol::lol::lol:

    නෑ නෑ මහින්ද වැරදි මොකෝ මහින්දනේ අන දීල තියෙන්නෙ. අපෝ නෑ යුද්දෙ දින්නෙ රනිල්, ෆෝන්සේක, චන්ඩ්‍රිකා. :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නෑ නෑ මහින්ද වැරදි මොකෝ මහින්දනේ අන දීල තියෙන්නෙ. අපෝ නෑ යුද්දෙ දින්නෙ රනිල්, ෆෝන්සේක, චන්ඩ්‍රිකා. :lol:
    හිටපන්කෝ මමත් ඔය විදිහට එක දෙක තුන දාලා දින 100 ගැන ලියන්න...:lol::lol::lol:
    100 k ලියන්න පුළුවන්
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    එල ඔක්කොම පිලිවෙලට වටිනාකම් එක්ක දාල තියෙනවා.

    මම ගනිතයට දුර්වලයි, කරුනා කරල පහත තියෙන දේවල වටිනාකම පොඩ්ඩක් පහදල දෙනවද?

    01. 88-89 කාලේ නැති උන 60000කට වැඩි ජීවිත
    02. යුද්දෙන් නැති උන 27000ක් සෙබල ජීවිත
    03. යුද්දෙ නිසා නැති උන ලක්ශ ගානක ජීවිත

    ස්තූතියි

    යුද්දේ යුද්දේ යුද්දේ..මොන හුයන්නක්ද ඔයි මේ..:( ඕක දැන්වත් නවත්තපන්:growl:.. ඕක unsuccessful marketing campaign එකක් :dull:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යුද්දේ යුද්දේ යුද්දේ..මොන හුයන්නක්ද ඔයි මේ..:( ඕක දැන්වත් නවත්තපන්:growl:.. ඕක unsuccessful marketing campaign එකක් :dull:
    හරි හරි බන් මද්දුම බණ්ඩාර හුජ්ජ කොල්ලෙක්....ජාතික වීරයෙක් නෙවෙයි...:lol::lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,786
    8,118
    113
    Kotahena
    මහින්දගේ කාලේ ඒවා වැඩක් නෑ දැන් උඹලගේ ආණ්ඩුවේ කාලේ ඇවිල්ල තියෙන්නේ.

    ටොයියෝන්ගේ වැඩ බැරි ආණ්ඩුවේ එවුන් හැමදාම කරේ කලින් ආණ්ඩුවේ වැරදි කියල මඩ ගහපු එක විතරයි. තමුන්ට හරියට එක වැඩක් වත් කොරගන්ඩ බැරි උන නිසා අනික් එවුන්ගේ වැරදි කියව කියව යනවා වේස ගෑනු චරිත වගේ.

    මඩ වලින් දිනපු ආණ්ඩුව යහපාලන ආණ්ඩුව, වැඩ බැරි නිසා මඩ වලින්ම බලේ තියාගන්න හදන ආණ්ඩුවත් යහපාලන ආණ්ඩුව

    http://www.elakiri.com/forum/showthread.php?t=1681854
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Tho hithuwada utto hambantota port eke banne container cargo kiyala. hambantota pawichchi wenne transshipment hub ekak widiyata. eke baana ewa wena nawuwala patawala ayeth rata yawanawa. Hambantaota patan gatta kaleta wada dan hondayi.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    යුද්දේ යුද්දේ යුද්දේ..මොන හුයන්නක්ද ඔයි මේ..:( ඕක දැන්වත් නවත්තපන්:growl:.. ඕක unsuccessful marketing campaign එකක් :dull:

    මුල අමතක කරන්න එපා.මම කියන්නෙ යුද්දෙ නිසා මහින්ද ගේන්න ඕනෙ කියන එක නෙමේ. ඒ ගෞරවය දීලා රටට කරපු සේවය සලකලා ගහන බොරු මඩ රැල්ල අයි වෙන්න ඕනෙ කියන එකයි. ඔය මඩ වල තියෙන්නෙ සල්ලි ගහපුවා විතරයි. තව මිනී 8-10 මරපුවා. ඔයිට වඩා කරපු උන් අද හොදින් යහතින් ඉන්නෙ. උබලට සල්ලි ලොකුයි ජීවිත වලට වඩා.ඒකයි මම උත්සහ කලේ සල්ලි වලට වඩා ජීවිත වටිනවා කියන්න.

    උබ ඕක ගිහින් කියපන් යුද්දෙන් මැරුන කෙනෙක් ඉන්න ගෙදරකට ගිහින්, එහෙම නැත්නම් යුද්දෙන් පස්සෙ ගෙදර ආව සෙබලෙක්ගෙ ගෙදර ගිහින්. ඒ අය දන්නවා ජිවිතේක වටිනා කම. උබල වගේ උදේ වාහන වල ඉස්කෝලේ ගිහින් පරිස්සමෙන් ගෙදර ඇවිත්, හිරීමක් ඇති නොඋනුන උන් දන්නෙ නෑ ජීවිතේ වටි නාකම

    මුල අමතක කරන්න එපා
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    reputation_neg.gif
    මනින්දගේ කාලේ .... 06-19-2015 09:43 AM මහින්දගෙ චන්ද කඩන්න එපා පොන්නයො

    :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අඩේ මම ආසම ටොපික් එකක්

    ඔන්න මගෙන්

    1. රොත්ත බුරුතු පිටින් වෙනම ගුවන් යානයක් වෙන්කරගෙන රට සවාරි යෑම
    2. විප්ලත්තුව හම්බයන්ට ලියලා දීම
    3. චන්දෙට ලංගම බස් වලින් නිකන් මිනිස්සු මීටින් වලට ඇදලා කෝටි ගණන් පාඩු කිරීම
    4. හොරු, කුම්ම්බාන්ඩයෝ, මිනීමරුවෝ, කුඩ්ඩො, ළමා අපචාර කරන උන්, ගෑනු දූෂකයන්, හොර අරක්කු කාරයෝ වටේ තියාගෙන උන්ගෙන් වැඩ ගැනීම.
    5. බොරු සෝබන ලක්ෂ ගණන් වියදම් කරලා කරන විවෘත කිරීමේ උත්සව
    6. ණයට කිරුළ
    7. මහ විශාල ගාමන්ට් වැස්සවීම නිසා රැකියා විශාල ගණනක් නැති කිරීම
    8. GSP ප්ලස් රටට නැති කරවීම
    10. ගොඩ ගන්නවා විනා ශ්‍රීලන්කන් එකට ඕලෙවල් වත් පාස් නැති තමන්ගේ මස්සිනා පත් කර ශ්‍රීලන්කන් තවත් පාඩු කිරීම
    11. මිනිස්සුන්ගේ බදු මුදල් වියදන් කරලා අරලිය ගහ මන්ධීරේ විශාල දන් සැල් දීම
    12. රාජ්‍ය මාධ්‍ය කැත විදියට යොදවා ගැනීම
    13. මෙලෝ රහකට නැති රටවල් ලන්කරගනීම (ස්වාසිලන්තේ, ලිබියාව)
    14. ජාතිවාදේ වැපිරවීම

    දැනට ඔච්චරයි මතක් වෙන්නේ තව මතක් උනොත් මෙතන ලියන්නන්
    :rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මුල අමතක කරන්න එපා.මම කියන්නෙ යුද්දෙ නිසා මහින්ද ගේන්න ඕනෙ කියන එක නෙමේ. ඒ ගෞරවය දීලා රටට කරපු සේවය සලකලා ගහන බොරු මඩ රැල්ල අයි වෙන්න ඕනෙ කියන එකයි. ඔය මඩ වල තියෙන්නෙ සල්ලි ගහපුවා විතරයි. තව මිනී 8-10 මරපුවා. ඔයිට වඩා කරපු උන් අද හොදින් යහතින් ඉන්නෙ. උබලට සල්ලි ලොකුයි ජීවිත වලට වඩා.ඒකයි මම උත්සහ කලේ සල්ලි වලට වඩා ජීවිත වටිනවා කියන්න.

    උබ ඕක ගිහින් කියපන් යුද්දෙන් මැරුන කෙනෙක් ඉන්න ගෙදරකට ගිහින්, එහෙම නැත්නම් යුද්දෙන් පස්සෙ ගෙදර ආව සෙබලෙක්ගෙ ගෙදර ගිහින්. ඒ අය දන්නවා ජිවිතේක වටිනා කම. උබල වගේ උදේ වාහන වල ඉස්කෝලේ ගිහින් පරිස්සමෙන් ගෙදර ඇවිත්, හිරීමක් ඇති නොඋනුන උන් දන්නෙ නෑ ජීවිතේ වටි නාකම

    මුල අමතක කරන්න එපා

    මිනිස්සුන්ට මුල අමතකයක් නෑ. 2005 මිනිස්සු ජන්දේ දුන්නා යුද්දේ ඉවර කරලා දෙන්න කියලා, 2010 ඒකට හරියන්න ආයේ මිනිස්සු මහින්දව ජනාධිපති කරා රට හදලා දෙන්න කියලා. 2015 වැඩි බලේට කෑදර වෙලා මිනිස්සුන්ගෙන් ඉල්ලන් කාලා ගෙදර ගියා. චැප්ටර් ක්ලෝස් බන් ජස්ට් ලිව් විත් ඊට්. මහින්ද විල් නෙවර් කම් බැක්. රෙස්ට් ඊන් පීස්