ඇයි බන් පරණ ඒව දාන්නෙ ... ෆේමස් වෙන්නද![]()

ඇයි බන් පරණ ඒව දාන්නෙ ... ෆේමස් වෙන්නද![]()

ඇයි බං මේ පරන දේවල් ආයි ආයි දාන්නෙ?![]()
මහින්ද යුද්දේ විකුකනවා වගේ![]()
මාරම සංවේදී අවස්ථාවක්. අවසන් මොහොතේදී අර අසරණයාගේ හිත සනසන එකම කොචර දෙයක්ද. ගොඩක් ය ඔය වගේ වෙලාවට ප්රදර්ශය නරබන විතරයි.

සිරාවට බන්. මම දැනට මාස 2කට විතර කලින් accident වුනා බන්. ඒ වෙලාවේ ගොඩක් දෙනෙක් පාරේ එහාට වෙලා බලන් හිටියා විතරයි. එකම එක්කෙනයි ඇවිල්ල උදව් කලේ මට. ඒ වගේ වෙලාවට දෙවි කෙනෙක් වගේ දැනෙන්නේ මචන් උදව් කරන්න ඉදිරිපත් වෙන මනුස්සයව.![]()