මනුෂ්‍යත්වයේ දෑත්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මනුෂ්‍යත්වයේ දෑත්

    22298_357839297759414_704902005491465001_n.jpg

    :(
     
    waligamaya

    Well-known member
  • මාරම සංවේදී අවස්ථාවක්. අවසන් මොහොතේදී අර අසරණයාගේ හිත සනසන එකම කොචර දෙයක්ද. ගොඩක් ය ඔය වගේ වෙලාවට ප්‍රදර්ශය නරබන විතරයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාරම සංවේදී අවස්ථාවක්. අවසන් මොහොතේදී අර අසරණයාගේ හිත සනසන එකම කොචර දෙයක්ද. ගොඩක් ය ඔය වගේ වෙලාවට ප්‍රදර්ශය නරබන විතරයි.

    සිරාවට බන්. මම දැනට මාස 2කට විතර කලින් accident වුනා බන්. ඒ වෙලාවේ ගොඩක් දෙනෙක් පාරේ එහාට වෙලා බලන් හිටියා විතරයි. එකම එක්කෙනයි ඇවිල්ල උදව් කලේ මට. ඒ වගේ වෙලාවට දෙවි කෙනෙක් වගේ දැනෙන්නේ මචන් උදව් කරන්න ඉදිරිපත් වෙන මනුස්සයව. :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිරාවට බන්. මම දැනට මාස 2කට විතර කලින් accident වුනා බන්. ඒ වෙලාවේ ගොඩක් දෙනෙක් පාරේ එහාට වෙලා බලන් හිටියා විතරයි. එකම එක්කෙනයි ඇවිල්ල උදව් කලේ මට. ඒ වගේ වෙලාවට දෙවි කෙනෙක් වගේ දැනෙන්නේ මචන් උදව් කරන්න ඉදිරිපත් වෙන මනුස්සයව. :yes:

    එහෙම තමයි සින්හලයා. බය වෙන්න එපා.
    මමත් වතාවක් උදවු කලා පාරේ වැටිලා හිටපු ගෑනු කෙනෙකුටයි මනුස්සයෙකුටයි.
    එක හෙළයෙක් හිටියේ නෑ ලේ වලට බයේ.
    හොඳ වෙලාවට ඒ මිනිස්සු දෙන්නට මහා බරපතල තුවාල තිබ්බෙ නෑ.
    පස්සෙ අන්කල් කෙනෙක් ආවා එයා එක්ක විල් එකක දාලා යැවුවා.