..::[මනුෂ්‍ය-අමනුෂ්‍යන් වෙසෙන හෝටලය(World's Largest Hotel)

sanumadu

Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    Tower 1/2 කියල හරියට මතක නැහෙ බන්.
    High Floor එකක හිටියේ.
    පහල casino එකේ Lobby එකේ සෙනග හිටියට උඩ Floor මෙලෝ යකෙක් නැහේ බන්.
    ඉදල හිටල Cleaning staff ඉන්නවා.
    Checking පටන් ගන්නේ හවස තුනට ඒ වෙලාවට Lobby එකේ 5000 විතර සෙනග ඉන්නව.


    UQebCuB.jpg


    මේ CASNIO Enterence එක, අතුලේ Photo ගන්න දෙන්නෙ නැහේ. Ceiling එකේ Photo එකක් ගත්තා හොරෙන්.

    ux30Eby.jpg


    iq34bB4.jpg
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Tower 1/2 කියල හරියට මතක නැහෙ බන්.
    High Floor එකක හිටියේ.
    පහල casino එකේ Lobby එකේ සෙනග හිටියට උඩ Floor මෙලෝ යකෙක් නැහේ බන්.
    ඉදල හිටල Cleaning staff ඉන්නවා.
    Checking පටන් ගන්නේ හවස තුනට ඒ වෙලාවට Lobby එකේ 5000 විතර සෙනග ඉන්නව.


    UQebCuB.jpg


    මේ CASNIO Enterence එක, අතුලේ Photo ගන්න දෙන්නෙ නැහේ. Ceiling එකේ Photo එකක් ගත්තා හොරෙන්.



    සමහර Floors වල රූම්ස් දෙන්නේ නෑලු නෙහ් :oo: එහෙම විසාල තැනක එකෙක්වත් නෑ කියන්නේ පට්ට ආතල් නෙහ් :baffled::baffled::sorry::sorry:

    ඔව් නෙහ් බන් කාමර ගානට සෙනගත් එනවා නෙහ් :D:yes:

    එල එල බන් :cool::cool:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ අර අමනුස්ස සීන් එකට එනකන් හෙන හයියෙන් හයියෙන් කියෝගෙන ආවා..:P ආසාවෙන් දුවං ආවේ ඒ ටික කියවන්නමයි..
    උඹේ ත්‍රඩ් භාගෙට කියවලා වැඩක් නෑනේ..:yes:
    අදනම් රෙප් දෙන්න වෙන්නේ නෑ..:dull:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    පස්ටයි ඈ.........


    නෙද්දකිං....
    රෙප් දෙන්න නං වටේට ම ඇරල වර පුතී කියන්නේ කිරියෙං...:dull::dull::angry:

    එල කිබුලා අයියා :)

    ඒකට මොකෝ comment එක වටිනවා :yes::yes::love: