Tower 1/2 කියල හරියට මතක නැහෙ බන්.
High Floor එකක හිටියේ.
පහල casino එකේ Lobby එකේ සෙනග හිටියට උඩ Floor මෙලෝ යකෙක් නැහේ බන්.
ඉදල හිටල Cleaning staff ඉන්නවා.
Checking පටන් ගන්නේ හවස තුනට ඒ වෙලාවට Lobby එකේ 5000 විතර සෙනග ඉන්නව.
![]()
මේ CASNIO Enterence එක, අතුලේ Photo ගන්න දෙන්නෙ නැහේ. Ceiling එකේ Photo එකක් ගත්තා හොරෙන්.
එහෙම විසාල තැනක එකෙක්වත් නෑ කියන්නේ පට්ට ආතල් නෙහ් 







ආසාවෙන් දුවං ආවේ ඒ ටික කියවන්නමයි..

පස්ටයි ඈ.........
නෙද්දකිං....
රෙප් දෙන්න නං වටේට ම ඇරල වර පුතී කියන්නේ කිරියෙං...![]()



