..::[මනුෂ්‍ය-අමනුෂ්‍යන් වෙසෙන හෝටලය(World's Largest Hotel)

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අඩේ අර අමනුස්ස සීන් එකට එනකන් හෙන හයියෙන් හයියෙන් කියෝගෙන ආවා..:P ආසාවෙන් දුවං ආවේ ඒ ටික කියවන්නමයි..
    උඹේ ත්‍රඩ් භාගෙට කියවලා වැඩක් නෑනේ..:yes:
    අදනම් රෙප් දෙන්න වෙන්නේ නෑ..:dull:

    සිරාවටම සතුටුයි බන් උබල ඉන්න එක ගැන :) :love:

    අනිවාර්යෙන් thread එක කියවල comment එකක් දානවා කියල දන්නවා :):yes:

    ඒකට කමක් නෑ බන් ;)
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    patta ...

    You must spread some Reputation around before giving it to Executer again.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Ochchara dewal thibilath 3 star da bn :sorry:

    මේකනේ බන් හොටෙල් එකේ රූම්ස් වැඩි වෙන තරමට ratings ගන්න අමාරුයි,

    මොකද ඒ ස්ටාර් rating වලට රූම්ස් maintain කරන්න ගියාම මුන්ට බර cost එකක් යනවා ඇති :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :)
    rep+ දෙන්නම වටින විස්තරයක්

    එත් බැරිලු​
    :sorry:
    You must spread some Reputation around before giving it to Executer again.​

    :):) ඒකට කමක් නෑ බන් comment එක වටිනවා :yes:;)