මනුසත් උයන , නිරුවත් වානරයා පොත් දෙක
මේ පොත් දෙකේ pdf files හොයල දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් ....
මේ පොත් දෙකේ pdf files හොයල දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් ....

hoday da ban mewa
mansusath uyana mame salli valata ganna dan aurudu 4ka idan hoyanava..anika nam thiyenava..
manava vidyave,r Desmon Moris liyapu books dekak kunuharpa nam nemei thiyenne
eke kiyavana eke hodai specially gaanu...
රජ්ජුරුවෝ;15243434 said:වෙනස් විදියේ පොත් දෙකක්. ඒවාගේ කියන හැම දෙයක් එක්කම නං එකග වෙන්න බෑ.
mansusath uyana mame salli valata ganna dan aurudu 4ka idan hoyanava..anika nam thiyenava..
manava vidyave,r Desmon Moris liyapu books dekak kunuharpa nam nemei thiyenne
eke kiyavana eke hodai specially gaanu...
මට නම හොඳට මතකයි..අපේ තාත්තා ගාව ඔය පොත තිබුණා බං..මට නම හොඳට මතකයි..
එයාගෙ වැඩේ පොත් කියවන එක තමා.. නැති මගුලක් නෑ.. පොත් වලින්ම කාමරයක් පුරවගෙන ඉන්නවා.. දැන් පොත් පිටට ගෙනියන්න දෙන්නෑ මටවත්.. ඉස්සර අපේ එවුන් පොත් අරන් යනවා හෙට ගේනවා කියලා.. අන්තිමට පොත නැති කරලා දානවා.. සමහර එවුන් ගේනවා.. පිටු නෑ තැනින් තැන.. එදා ඉඳන් පොත් කියවන්න ගෙනියන්න දෙන්නෑ පිටට..

https://www.kbooks.lk/manusath_uyana_desmond_morris_s_m_banduseela
බන්දුසීල ඇග්රිමන්ට් එක ගහපු මුලු ගානම පොත් ප්‍රින්ට් කරලා ඉවරයි ලු
ආයේ එකක් වත් ප්‍රෙස් එකට ගහන්නත් බෑ ලු..
මම අන්තිමට ප්‍රෙස් එකටම හොයන් ගියා..
එතකොට දුන්න උත්තරේ තමා ඒ..
දැන් වෙලාවක් නෑ ඒ පොතම කියලා හොයන්න
ආයේ පරණ පොත් කඩේක දැක්කොත් තමා..