පොත්තට රැවටෙන මිනිසුන් සිටින ලෝකයක සැබවින්ම ඔවුන් මනසින් උසස්ය. රුවැති යමක් දැක, එයට ලොබ බැඳ, එය තමාගේ කරගෙන දිනෙක එහි පලුද්දක් දුටු විට එය විසිකරන සදාකාලික චක්රයේ ප්රතිවර්තනයක් අහම්බෙන් දුටිමි.
කුණු බඳුනක මියයමින් තිබූ ජිවිතය..
දින කිහිපයක් තමුන්ගේම මුත්රා වල තැම්බීමෙන් පිළිස්සුම් තුවාල ඇතිවී තිබුනා...
මෙසේ කුණු බඳුනට මෙම සුනඛයා විසිකිරීමට පෙර, දින ගණනාවක් මෙම සුනඛයා කුඩා පෙට්ටියක් තුල රඳවා තිබූ බව සොයාගෙන තිබෙනවා...
ඔවුන් මේ සුනඛයාට එඩ්ගාර් යන නම තැබුවා..
ප්රතිකාර සහ සංග්රහ වලින් අනතුරුව සුනඛයාගේ පෙනුම වෙනස් වූ ආකාරය හරිම පුදුමයි..
අලුත් ස්වාමි දියණියක්..
මෙන්න ඔක්කොම විස්තර තියන යුටියුබ් වීඩියෝව.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මේ වීඩියෝ ඒකත් නිකමට වගේ මෙතනම දානවා. තායිලන්තයේ වෙළඳ දැන්වීමක්. ටිකක් හාර්ට් ටචින්ග්...

Last edited:

amana minissu athara dewiwaruth innawa.++