මනුස්සකම්

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පොත්තට රැවටෙන මිනිසුන් සිටින ලෝකයක සැබවින්ම ඔවුන් මනසින් උසස්ය. රුවැති යමක් දැක, එයට ලොබ බැඳ, එය තමාගේ කරගෙන දිනෙක එහි පලුද්දක් දුටු විට එය විසිකරන සදාකාලික චක්‍රයේ ප්‍රතිවර්තනයක් අහම්බෙන් දුටිමි.

    කුණු බඳුනක මියයමින් තිබූ ජිවිතය..

    trash-can.png

    trash-can5.jpg


    දින කිහිපයක් තමුන්ගේම මුත්‍රා වල තැම්බීමෙන් පිළිස්සුම් තුවාල ඇතිවී තිබුනා...
    trash-can6.jpg


    මෙසේ කුණු බඳුනට මෙම සුනඛයා විසිකිරීමට පෙර, දින ගණනාවක් මෙම සුනඛයා කුඩා පෙට්ටියක් තුල රඳවා තිබූ බව සොයාගෙන තිබෙනවා...
    trash-can4.gif


    ඔවුන් මේ සුනඛයාට එඩ්ගාර් යන නම තැබුවා..
    trash-can2.jpg


    ප්‍රතිකාර සහ සංග්‍රහ වලින් අනතුරුව සුනඛයාගේ පෙනුම වෙනස් වූ ආකාරය හරිම පුදුමයි..
    trash-can7.jpg


    අලුත් ස්වාමි දියණියක්..
    trash-can3.gif



    trash-can.jpg


    මෙන්න ඔක්කොම විස්තර තියන යුටියුබ් වීඩියෝව.


    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    මේ වීඩියෝ ඒකත් නිකමට වගේ මෙතනම දානවා. තායිලන්තයේ වෙළඳ දැන්වීමක්. ටිකක් හාර්ට් ටචින්ග්...

     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පවු බං.. ලෝකෙ ඉන්න හැම මනුස්සයෙක්ගෙම මේ වගේ හදවත් උණු වෙනවා නම් මේ ලෝකෙ මොන තරම් ලස්සන වෙයිද..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දුක හිතුන සෑහෙන්න..... :(
    බෙදාගත්තට උඹට පින් මචන් :)

    දෙවෙනි ඇඩ් එකේ අර පොඩි කෙල්ල ඉස්කෝලෙ යනවා දැක්කම ඇස් දෙකට කඳුලුත් ආව ඔෆිස් එකේම :(
    හොරෙන් පිහිදගත්ත අනිත් උන්ට පෙන්නේ නැති වෙන්න :D
     
    • Like
    Reactions: B_i_n_g_o

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මෙන්න මිනිස්සු.. මේ වගේ මිනිස්සුන්ට තමයි දෙවිවරු කියන්නේ thanks for share.. REP+4
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    යාළුවා;16569713 said:
    දුක හිතුන සෑහෙන්න..... :(
    බෙදාගත්තට උඹට පින් මචන් :)

    දෙවෙනි ඇඩ් එකේ අර පොඩි කෙල්ල ඉස්කෝලෙ යනවා දැක්කම ඇස් දෙකට කඳුලුත් ආව ඔෆිස් එකේම :(
    හොරෙන් පිහිදගත්ත අනිත් උන්ට පෙන්නේ නැති වෙන්න :D
    මටත් කඳුළු ආව මචං ඒ සීන් එකට. වීඩියෝ එකේ යටින් දාන වදන් ටිකත් හිතට වදිනව :yes::yes: