අනිවාර්්‍යයෙන්ම බං advance එකක් නැතුව වැඩක් පටන් ගන්න හොද නැ. අපට නම් එලටම කෙලවිලා තියෙනවා advance නැතුව වැඩ පටන් අරන්.
පරාර්ථකාමය, අනුකම්පාව දෙන්න කලින් අපි රැකිලා ඉන්න ඔ්න..
පරාර්ථකාමය, අනුකම්පාව දෙන්න කලින් අපි රැකිලා ඉන්න ඔ්න..
domain ekata 10k ?
photo danna ona naha ek profile eka dapan hamotama danaganna

එක එක ජාතියේ මිනිස්සු ඉන්නවනේ. පුද්ගලයෙක් දැකපු ගමන්වත්, කතා කරපු ගමන්වත් කවදාවත්, ඒ කෙනාව විස්වාස කරන්න එපා. පුද්ගලයෙක් පිළිබදව විස්වාසයක් ඇති වෙනව නම් ඒක ඇති වෙන්නේ කාළයත් එකක්. මේ උන දේ ජීවිතේට පාඩමක් කර ගන්න. එතකොට ඔය නාස්ති උන කාළයවත් මුදල වත් අපතේ යෑමක් වෙන්න නෑ. මොකද මේ වගේ පාඩම් ජීවිතේට සල්ලි දිලවත් ගන්න බෑ. විශ්වවිද්‍යාලයකින් වත් ඉගෙන ගන්න බෑ. ඒවා ඉගෙන ගන්න තියන්නේ අත්දැකීම් වලින්ම තමයි. හැබැයි මේකෙන් වත් පාඩමක් ඉගෙන ගන්නෙ නැතුව ආයිත් මේ වැඩේම කරොත් ඔයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෝඩයෙක් වෙනවා.
මල්බෙරි ගේ threads බලපන් business කරන හැටි දැනගන්ඩ. ඌ නම් අප්පා මුත්තා කිව්වත් ගාන නම් ගාන. අනික සල්ලි නැතුව පැත්ත පළාතේ එන්ඩ එපා කියලත් කෙලින්ම කියනවා හිත රිදෙන්නේ නැති විදියට.
P.S. site එක ටිකක් slow නේ බන්..
ඇඩ්වන්ස් ගන්නේ නැතුව වැඩක් පටන් ගන්න එපා බන්. අනිවරයෙන්ම එකා කිරියට අලුත් එකෙක් වෙන්න ඔනේ`


මේක එළකිරියේ සාමජිකයෙක් නිසා උන දෙයක් . සියලු විස්තර තියෙනවා . සිද්දිය දාන්නම් . එළකිරි එකෙන් කොල්ලෙක් website එකක් හදාගන්න අහලා ත්‍රෙඩ් එකක් දැම්මා . මම කිවුවා අඩුවට කරලා දෙන්නම් කියලා ඇත්තටම එක 75ක් වත් ගන්න ඕනේ වැඩක් ලොකු project එකක් . පොර කිවුවා එච්චර සල්ලි නැ කියලා මම ඇහුවා කීයක්ද පුළුවන් කියලා 20 ක් වගේ තමා පුළුවන් කියලා කිවුවා . මන් කිවුවා මම හොස්ට් එක ෆ්‍රී දෙන්නම් දිගටම domain එක අරන් දෙන්න කියලා ඒ domain එකක් 10000ක් විතර වෙනවා . advance කියක් හරි දාන්න වැඩේ කරලා දෙන්නම් කියලා පොර කියපු විදිහට පවු කියලා හිතුනා . අලුතින් පටන්ගන්න වැඩකට මටත් ලොකු අමාරුවක් තියෙනවා උදව් කරන්න . වැඩේ පටන්ගන්න මම දවස් දෙකතුනකින් සල්ලි දාන්නම් කියලා පොර දැන් සතියකට කලින් කිවුවා . මේ මාසේ ඉවර වෙන්නත් කලින් ඕනේ කිවුවා . අවශ්‍ය විස්තර එහෙමත් layout එක හැදෙන්න ඕනේ විදිහත් එවුවා . මමත් දවස් 4ක් විතර පුල් ටයිම් මහන්සි වෙලා home page එකේ 100 ට 70ක් විතර ඉවර කරා . නිකමට අද උදේ කතා කරා viber number එකත් දුන්නා , දැන් බලනකොට fb account එක deactivate කරලා viber block කරලා .
සාමන්‍ය මට දවස් 5ක් විතර full time ඔය ටිකට ගියා data රුපියල් 1500 කට වඩා ඉවරයි . මගේ ලග ෆොටෝ හිටන් පොරගේ තියනවා . බොරුවට පොරට බැනලා වැඩක් නැ මගේ වැරැද්ද ඔය වගේ දෙයක් මට උන දෙවැනි පාර . ෆ්‍රී ලාන්ස් කරන හැමෝටම මේක වැදගත් .
කොච්චර හොදට කතා කරත් ඇඩ්වාන්ස් එකක් ගන්නේ නැතුව වැඩකට අත ගහන්න එපා . අවසාන වසයෙන් කියන්න තියෙන්නේ එච්චරයි
මචන් හැමදේම මුදල් වලට මනින්න එපා . වෙබ්සයිට් එක හැදුවේ මනුස්සකමට නෙමේ.
අඩු ගානට කරලා දෙන්න ලෑස්ති උනේ මනුස්සකමට . උබලා එකෙක් වත් 20 කට ඔය වගේ සයිට් එකක් හදන්නේ නැ .
http://lexduco.lk
ඔය වගේ සයිට් එකක් graphic සේරමත් එක්ක page 20ක් විතර
ඊට අමතරව මාසෙකට වතාවක් update කරන්නත් තියෙනවා . වීඩියෝ එහෙම ඒවා ෆ්‍රී කරලා දෙන්නම් කිවුවේත්
ඔය දාල තියෙන එක ගැන කිව්වේmona site ekada ban site eka thawama host kare na ban
පොර කිවුවේ ඔය වගේ එකක් හදලා දෙන්න කියලා ඕකට වඩා වෙනස් වෙන දේවල් තියෙනවා .ඔය දාල තියෙන එක ගැන කිව්වේ


මටත් ඔය වගේ සීන් එකක් උනා ටික කාලෙකට කලින්, වැඩේ කියන්නේ අපේ උන් බැන්නේ චාටෙර් කරේ මාව
දැන් ඉතින් එකෙක්ට වත් නෝ chance, service ඕන නම් advance කරපන් එච්චරයි![]()