මේ කාලකන්නි ජාතියට ගූ ගොඩවල් වල ජිවත් වෙලා ඉන්න වෙලා තියෙන්නේ මුන්ගේ තියෙන මේ වගේ තිරිසන් ගති නිසා තමයි.බලපන් මේ මිනිහට ඇත්තට මෙහෙම දෙයක් උනත් මෙච්චරයි


ඒ අතින් ලන්කාවේ නම් එහෙම නැ. ප්‍රයිවට් බස්කාරයෙක් උනත් ඇම්බියුලන්ස් එකකට පාරේ ඉඩ දෙන්න ලොස් නැ කොච්චර ට්‍රැෆික් තිබ්බත්.අපෝ ඉන්දියාව ගැන නම් කතා කරල වැඩක් නෑ බං...
ඩේට තියෙනවනං බලපං ඇම්බියුලන්ස් එකකට මුං කොච්චර වෙට්ටු දානවද කියලා..
ඒ අතින් ලන්කාවේ නම් එහෙම නැ. ප්‍රයිවට් බස්කාරයෙක් උනත් ඇම්බියුලන්ස් එකකට පාරේ ඉඩ දෙන්න ලොස් නැ කොච්චර ට්‍රැෆික් තිබ්බත්.



ඒ අතින් ලන්කාවේ නම් එහෙම නැ. ප්‍රයිවට් බස්කාරයෙක් උනත් ඇම්බියුලන්ස් එකකට පාරේ ඉඩ දෙන්න ලොස් නැ කොච්චර ට්‍රැෆික් තිබ්බත්.
මමත් ඒක දැකල තියෙනවා...
මම නම් හිතාගෙන හිටියෙ ලංකාවෙයි ඉන්දියාවේ මිනිස්සුන්ගෙ වෙනසක් නෑ කියල. ඒත් මේ වීඩියෝ එක බලුවම ඒ අදහස වෙනස් උනා.

eka ape blood walama thiyenawa......kawadawath ape minissu ahaka balan yanne na...... ehema hithata ekagawa ape minissunta ahaka balan yannath ba.....