මනුස්සයෙක්ට ආදරයක් නැතුව්ව ජීවත් වෙන්න

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මූට මක් වෙලාද මන්ද බන්. වලතරව බලන්න කට්ටිය ගියා වගේ මූව බලන්නත් ගියොත් හොදයි වගේ.

    මානසික අසහනය සහෝ. කි#බක් නිසා ගෙම්බෙක් වෙච්ච් තවත් සොන්නයෙක්. :lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,997
    6,671
    113
    ගග අද්දර
    මානසික අසහනය සහෝ. කි#බක් නිසා ගෙම්බෙක් වෙච්ච් තවත් සොන්නයෙක්. :lol:

    මාත් ඉස්සර කෙල්ලෙක් නිසා බොන එක නැවැත්තුව කියල අපේ උන් ඔය කතාව මටත් කිව්වා බන්. එත් මූ වගේ පිස්සු කියෙව්වේ නම් නෑ.:dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මාත් ඉස්සර කෙල්ලෙක් නිසා බොන එක නැවැත්තුව කියල අපේ උන් ඔය කතාව මටත් කිව්වා බන්. එත් මූ වගේ පිස්සු කියෙව්වේ නම් නෑ.:dull::dull:

    අඩෝව් කෙල්ලෙක් නිසා හරි බොන එක නැවැත්තුවා කියන්නේ එල කොල්ලෙක්නේ බොල. :cool::cool:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,997
    6,671
    113
    ගග අද්දර
    අඩෝව් කෙල්ලෙක් නිසා හරි බොන එක නැවැත්තුවා කියන්නේ එල කොල්ලෙක්නේ බොල. :cool::cool:

    :baffled::baffled: දැන් ආයිත් ඉදල හිටල චුට්ටක් බොනවා. කෙල්ලෝ නැති උන දුකට නම් එක දවසක්වත් බීල නෑ.

    සාමාන්‍යයෙන් වෙන්නේ ඔකේ අනිත් පැත්ත නේ. :yes:

    කෙල්ලෝ නැති උනා කියල බොන්න හොද නෑ බන්. උන්ට එතකොට තවත් ෆන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :baffled::baffled: දැන් ආයිත් ඉදල හිටල චුට්ටක් බොනවා. කෙල්ලෝ නැති උන දුකට නම් එක දවසක්වත් බීල නෑ.

    කෙල්ලෝ නැති උනා කියල බොන්න හොද නෑ බන්. උන්ට එතකොට තවත් ෆන්.

    :cool::cool::cool:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    fafdt1.jpg
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Strong Mind ekak thiyena kenekuta , love ekak nathiva innath puluwan. Love ekak avasya nam, girl kenek innavanam good. But ehema nathi unath vena deyakata love karannath puluwan. Books, earning money, stock market, forex, travelling etc.