මූට මක් වෙලාද මන්ද බන්. වලතරව බලන්න කට්ටිය ගියා වගේ මූව බලන්නත් ගියොත් හොදයි වගේ.
මානසික අසහනය සහෝ. කි#බක් නිසා ගෙම්බෙක් වෙච්ච් තවත් සොන්නයෙක්.

මූට මක් වෙලාද මන්ද බන්. වලතරව බලන්න කට්ටිය ගියා වගේ මූව බලන්නත් ගියොත් හොදයි වගේ.

මානසික අසහනය සහෝ. කි#බක් නිසා ගෙම්බෙක් වෙච්ච් තවත් සොන්නයෙක්.![]()

මාත් ඉස්සර කෙල්ලෙක් නිසා බොන එක නැවැත්තුව කියල අපේ උන් ඔය කතාව මටත් කිව්වා බන්. එත් මූ වගේ පිස්සු කියෙව්වේ නම් නෑ.![]()

අඩෝව් කෙල්ලෙක් නිසා හරි බොන එක නැවැත්තුවා කියන්නේ එල කොල්ලෙක්නේ බොල.![]()

අඩෝව් කෙල්ලෙක් නිසා හරි බොන එක නැවැත්තුවා කියන්නේ එල කොල්ලෙක්නේ බොල.![]()

දැන් ආයිත් ඉදල හිටල චුට්ටක් බොනවා. කෙල්ලෝ නැති උන දුකට නම් එක දවසක්වත් බීල නෑ. සාමාන්‍යයෙන් වෙන්නේ ඔකේ අනිත් පැත්ත නේ.![]()
දැන් ආයිත් ඉදල හිටල චුට්ටක් බොනවා. කෙල්ලෝ නැති උන දුකට නම් එක දවසක්වත් බීල නෑ.
කෙල්ලෝ නැති උනා කියල බොන්න හොද නෑ බන්. උන්ට එතකොට තවත් ෆන්.