මනුස්සයෙක්ද, සතෙක්ද.?

මනුස්සයෙක්ද, සතෙ

  • මනුස්සයෙක්

    Votes: 25 86.2%
  • සතෙක්

    Votes: 4 13.8%

  • Total voters
    29

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මනුස්සයෙක්ද, සතෙක්ද.?

    මනුස්සයෙක් වෙලා ඉපදෙන එකද හොද, සතෙක් වෙලා ඉපදෙන එකද හොද....??

    poll එකේ vote කරලා හේතුවත් කොමෙන්ට් කරගෙනම පලයන්...:yes:

    මම හිතන්නේ මිනිස්සුන්ට තරම් සත්තුන්ට මානසික වේදනාව දැනෙන්නේ නෑ උන්ගේ මනසික සංකීර්ණතාවය අඩු නිසා..,
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    සමහර සත්තු ඉන්නවා මිනිස්සුන්ට වඩා සැප සම්පත් අත ලගටම ලැබෙන.
    දැන් බලපන් ඔය ලොකු ගෙවල් වල බල්ලෝ එහෙම.
    පට්ට විදියට සලකන්නේ ඌට.
    ගෙදර කොල්ලා මාසයක් කෑවේ නැතත් ගානක් නෑ ඒත් බල්ලා එක වේලක් කෑවේ නැත්තම් ඌව දොස්තර ලගට ගෙනියනවා.
    මිනිස් ආත්මයක් ලබන්න අමාරුයි.
    මිනිහෙක් වෙලා ඉපදෙන එක වාසනාවක්.
    අපේ ගොඩක් උන් මිනිහෙක් වෙලා ඉපදුනත් කරන්නේ සත්තුන්ටත් වඩා අන්ත වැඩ.
    සත්තු මිනිහෙක් වෙලා නොඉපදුනත් මාර මිනිස් ගතිගුණ තියනවා.
    මිනිස්සු ගොඩක් ට්‍රයි කරනවා සත්තුන්ට මිනිස්සු වගේ හැසිරෙන්න උගන්නන්න ඒත් මිනිස්සුන්ට මිනිස්සු වගේ හැසිරෙන්න උගන්නන්න කවුරුත් නෑ බන්.
    ඕකයි අද සමාජේ.
     
    • Like
    Reactions: KasunKDP

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සත්තුන්ට පලිගන්න තියෙන අවශ්‍යයතාවය අඩුයි උන්ට ඕනෙ කරන්නෙ කරදරයක්නම් කොහොම හරි පණ බේරගෙන එතනිං පැනගන්න :yes: :yes:
    ඒත් අපි සැලසුම් කරන්නෙ අවුරුදු හැටක් ගිහිං හරි උපරිම වේදනාවක් සහිතව වදදීල මරන්න :( :(
    ඔව් සත්තු අපිට වඩා සතුටෙන් කියන්න බෑ, අපිට වඩා දුක අඩුවෙන් ජීවත් වෙනව කායික වශයෙන් කෙසේ වෙතත් මානසික වශයෙන් :( :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සත්තුන්ට පලිගන්න තියෙන අවශ්‍යයතාවය අඩුයි උන්ට ඕනෙ කරන්නෙ කරදරයක්නම් කොහොම හරි පණ බේරගෙන එතනිං පැනගන්න :yes: :yes:
    ඒත් අපි සැලසුම් කරන්නෙ අවුරුදු හැටක් ගිහිං හරි උපරිම වේදනාවක් සහිතව වදදීල මරන්න :( :(
    ඔව් සත්තු අපිට වඩා සතුටෙන් කියන්න බෑ, අපිට වඩා දුක අඩුවෙන් ජීවත් වෙනව කායික වශයෙන් කෙසේ වෙතත් මානසික වශයෙන් :( :(

    මෙහෙම දෙකුත් තියනවා... මානසික හැකියාව අඩු උනාම කායික වේදනාවක් ගෝචර වෙන්නේ කොහොමද දන්නේ නෑනේ... මට හිතෙන්නේ අපිට(මිනිස්සුන්ට) කායික වේදනාවත් දරුණුවට දැනෙන්නේ මානසික සංකීර්ණතාවය නිසා කියල...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    In term of mental suffering animal realm is less painful.But they cannot decide their destination.Humans have the consciousness to drive them toward a goal.But almost 99% humans wasting this chance by just trying to live the survival process.When it comes to the survival process animals are more efficient because all we do is destroy our own living place in search of true happiness which doesn't exist in the physical realm.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    මම හිතන්නේ මිනිස්සුන්ට තරම් සත්තුන්ට මානසික වේදනාව දැනෙන්නේ නෑ උන්ගේ මනසික සංකීර්ණතාවය අඩු නිසා..,

    සතෙක් වෙලා ඉපදිලාම බලපන් :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙම දෙකුත් තියනවා... මානසික හැකියාව අඩු උනාම කායික වේදනාවක් ගෝචර වෙන්නේ කොහොමද දන්නේ නෑනේ... මට හිතෙන්නේ අපිට(මිනිස්සුන්ට) කායික වේදනාවත් දරුණුවට දැනෙන්නේ මානසික සංකීර්ණතාවය නිසා කියල...

    ඔව් නේ බං වෙලාවකට බල්ල එහෙම දුවල ගිහිං ලෙස්සල අත පය ඔලුව එහෙම වද්දගන්නව පොඩි කාලෙ වුනත් එහෙම හයියෙන් වැදුනට කීක් ගාල පැත්තකට වෙනව මිසක් අපි වගේ පැය ගනං ඇඬුවෙ නෑනෙ බං :baffled: :baffled:
    වෙලාවකට ඒ වැදුනත් ඒක ගානක් නෑ ආයෙ නැඟිටල ඇවිත් සෙල්ලං කරනව :dull: :dull:
    වේදනාව දැනෙනව ඇති ඒත් අපිට වගේ ඒ වේදනාවටම අවධානය දිගු කාලයක් යොමු කරගෙන ඉන්න අමාරු ඇති :yes: :yes:
    ඉතිං අවධානෙ නිතරම හතර අතේ නිසා අපිට වඩා දැනෙනව අඩුවෙන්නත් පුළුවන් :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    I think tables are relatively happier than both ..I'd rather be a chair..or a table..or a stool..imagine being a chair in kim kardashians room :D

    ඩියුඩ්. යූ නීඩ් මෙඩිකල් අටෙන්ශන් ඉමීඩියට්ලි :dull: :dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    peenanna puluwan kurullek wenna thianawa nam ela, diya goda sama thana athal eke watayak gahala inna puluwan
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    In term of mental suffering animal realm is less painful.But they cannot decide their destination.Humans have the consciousness to drive them toward a goal.But almost 99% humans wasting this chance by just trying to live the survival process.When it comes to the survival process animals are more efficient because all we do is destroy our own living place in search of true happiness which doesn't exist in the physical realm.

    what goal.? we are all gonna die one day regurdless of being an animal or human but animals apparently live a painless life.
     
    Last edited: