මනුස්සයෙක්ද, සතෙක්ද.?
මනුස්සයෙක් වෙලා ඉපදෙන එකද හොද, සතෙක් වෙලා ඉපදෙන එකද හොද....??
poll එකේ vote කරලා හේතුවත් කොමෙන්ට් කරගෙනම පලයන්...
මම හිතන්නේ මිනිස්සුන්ට තරම් සත්තුන්ට මානසික වේදනාව දැනෙන්නේ නෑ උන්ගේ මනසික සංකීර්ණතාවය අඩු නිසා..,

Last edited: