මනුස්සයෙක් මෙච්චර මහන්සි විය යුතුද?

(සාමාන්‍ය) මනුස්සයෙක් අවුරුදු 10ක් වගේ කාලයක් සියලු දේ අමතක කරල මෙහෙම මහන්සි විය යුතුද?

  • Total voters
    42

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    අවුරුදු දහයක් හැමදේම අමතක කරල හිකෙන්න මහන්සි වෙලා, 11වෙනි අවුරුද්දේ මැරිල ගියොත්?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    okunta depression.eka lamai pitin advise deela release karanawa.

    චරිත සර් නියමයි. බයිලා/ බන/ unsolicited opinions නැ. මන් ඉස්සරහම පේලියට, දෙවෙනි/ තුන් වෙනි පේලියේ හිටියේ හැමදාම කෙමිස්ට්‍රි ක්ලාස් එකේ.
     
    • Love
    Reactions: Yin And Yang

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,613
    5,605
    113
    Colombo
    මහන්සි වෙන්නො මොකටද බන් පාඩුවේ ලෝඩ් බස් එකකට නැගල ජැකක දීගෙන පලයල්ලා අක්කිලාට කම්පැණි අක්කිලාට කොටට ඇන්ද
     
    • Like
    • Haha
    Reactions: Hankook and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    මහන්සි වෙන්නො මොකටද බන් පාඩුවේ ලෝඩ් බස් එකකට නැගල ජැකක දීගෙන පලයල්ලා අක්කිලාට කම්පැණි අක්කිලාට කොටට ඇන්ද
    ම්ම්. කලිසම අස්සට අත දාල හුත්ත මිරික මිරික යන්න ඕන. නේද @Candid-B
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,661
    68,009
    113
    චරිත සර් නියමයි. බයිලා/ බන/ unsolicited opinions නැ. මන් ඉස්සරහම පේලියට, දෙවෙනි/ තුන් වෙනි පේලියේ හිටියේ හැමදාම කෙමිස්ට්‍රි ක්ලාස් එකේ.
    Eka tamai ubatath depression
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මට කරන්න භාව්නාවක් කියපන්කො අද ඉදන් @Fiona Dabare

    සතිය දියුණු කරන්න පටන් ගන්න මාසයක් විතර භාවනා කරන්න කලින්. ඒ කියන්නේ අතීතය, අනාගතය ගැන හිතන්නැතුව, වර්තමාන මොහොත තුල, දැගැනීම ගොඩනැගෙන විදිහ ගැන බලන් ඉන්න ගමන්, එදිනෙදා වැඩ ටික කරන් යන්න. ඒ ගමන් දවසට පැය 1-2 වෙන් කරන් බන අහන්න අනිවා. අහන ගමන් කියන දේ හොද සිහියෙන් විමසන්න. https://youtube.com/@akampitha?si=HohHXmXAhY-T1ilW

    දෙවෙනි මාසේ ඉදන්, කැමති විදිහකට කොන්ද කෙලින් තියන් ඉදගෙන, හුස්ම ගන්න එක දිහා බලන් ඉන්න. පාලනය කරන්න යන්න එපා.
    හුස්ම ගද්දියි, යද්දියි නහයේ කෙලවර වැදිලා දැනගැනීම ඇතිවෙනවා..
    එතනම සිහිය තියන්, හුස්ම ගන්න එකයි පිට කරන එකයි ගැන විතරක් සිහි කරන්න. ඇගේ එක එක දැනෙන දෙවල්, එලියේ සද්ද ගැන ගනන් ගන්න එපා. එක එක වෙන දේවල් හිතෙද්දි, සිහිය වෙන අරමුණු වලට යද්දි ආයේ හුස්ම රැල්ලට සිහිය ගේන්න. ඕක දවසට 30+ minutes වගේ කරන්න. හැබැයි උඩ කියපු දෙක කරන ගමන් කරන්න ඕනේ.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    සතිය දියුණු කරන්න පටන් ගන්න මාසයක් විතර භාවනා කරන්න කලින්. ඒ කියන්නේ අතීතය, අනාගතය ගැන හිතන්නැතුව, වර්තමාන මොහොත තුල, දැගැනීම ගොඩනැගෙන විදිහ ගැන බලන් ඉන්න ගමන්, එදිනෙදා වැඩ ටික කරන් යන්න.
    Ado thanks. Anikwa hari. Eth oya highlight karapu Eka therune ne. :confused:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Ado thanks. Anikwa hari. Eth oya highlight karapu Eka therune ne. :confused:

    අපි උදේ නැගිට්ට වෙලේ ඉදන්, ආයේ නිදාගන්න වෙලාව වෙනකන් කරන දේවල් වලට අමතරව අතීතයේ වෙච්ච දේවල ගැන හිතලා සතුටු/ කම්පා වෙනවා. ආයේ අනාගතේ වෙන්න තියෙන/ වෙයි.. කියලා හිතන දේවල් ගැන හිතලා සතුටු/ කම්පා වෙනවා. එහෙම නොකර පුලුවන්තරම් වර්තමානයේ සිහිය තියා ගන්න. වර්තමානයේ සිහිය තියෙද්දි තමයි, වර්තමාන අරමුණු සමග වෙන ගොඩනැගෙන ක්‍රියාවලිය (දැනගැනීම සහ දැනගෙන සිතීම..) පේන්න පටන් ගන්නේ.

    දැනගැනීම කියන්නේ,
    උදා: 🌴 => පේද්දිම ඇති වෙන 'ගහක්' කියන සංඣාව සහ දෘස්ටිය. ඕකේ ගැඹුරටම විමසන් යද්දි ඉතුරු වෙනවා, 'මොකක්හරි ඇත' කියන සංඣාව සහ දෘස්ටිය.

    ඒත් එක්කම මේක ලස්සන/ කැත/ උස/ මිටි/ ප්‍රයෝජන.. ආදී ගහ මූලික කර ගෙන කලින් දැනගත්ත දැනුමේ හේතුඵලයක් විදිහට ප්‍රිය/ අප්‍රිය/ මධ්‍යස්ට වින්දනයක් ඇති වෙන්න පුලුවන්.. ඒත් එක්කම තව තව චේතනා පහල වෙන්න පුලුවන්..
    මේක තමයි යන්තමට ගෝචර මට්ටමෙන් අල්ලගන්න පුලුවන් ගොඩනැගෙන ක්‍රියාවලිය.
     
    • Wow
    • Like
    Reactions: GobbaSira and Erzo

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,488
    13,156
    113
    🌎
    පන්ති යන්නේ මුන්ගේ මේ රෙද්දවල් අහන් ඉන්නද
    මුගේ පන්ති යන උන් ඕවට ආසයි.

    මු රාමුව රන්දිකගේ course එක කරලා එකේ ඒවා තමයි ක්ලාස් ඒකේ කියලා තියෙන්නේ.

    මම ඒ අතික්‍රමණ එක පටන් ගත්තා (මාස 2 යි කලේ) එකේ කියන ඒවා තමා අනුරධයගේ yoyrube වීඩියෝස් වල තියෙන්නෙත් 😅
     
    • Haha
    Reactions: supun_sg

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    අපි උදේ නැගිට්ට වෙලේ ඉදන්, ආයේ නිදාගන්න වෙලාව වෙනකන් කරන දේවල් වලට අමතරව අතීතයේ වෙච්ච දේවල ගැන හිතලා සතුටු/ කම්පා වෙනවා. ආයේ අනාගතේ වෙන්න තියෙන/ වෙයි.. කියලා හිතන දේවල් ගැන හිතලා සතුටු/ කම්පා වෙනවා. එහෙම නොකර පුලුවන්තරම් වර්තමානයේ සිහිය තියා ගන්න. වර්තමානයේ සිහිය තියෙද්දි තමයි, වර්තමාන අරමුණු සමග වෙන ගොඩනැගෙන ක්‍රියාවලිය (දැනගැනීම සහ දැනගෙන සිතීම..) පේන්න පටන් ගන්නේ.

    දැනගැනීම කියන්නේ,
    උදා: 🌴 => දකිද්දිම 'ගහක්' කියන සංඣාව සහ දෘස්ටිය.

    ඒත් එක්කම මේක ලස්සන/ කැත/ උස/ මිටි/ ප්‍රයෝජන.. ආදී ගහ මූලික කර ගෙන කලින් දැනගත්ත දැනුමේ හේතුඵලයක් විදිහට ප්‍රිය/ අප්‍රිය/ මධ්‍යස්ට වින්දනයක් ඇති වෙන්න පුලුවන්.. ඒත් එක්කම තව තව චේතනා පහල වෙන්න පුලුවන්..
    මේක තමයි යන්තමට ගෝචර මට්ටමෙන් අල්ලගන්න පුලුවන් ගොඩනැගෙන ක්‍රියාවලිය.

    ඒත් තේරුනේ නැද්ද මන්දා. :oo: කමක් නෑ මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්

    එතකොට මනස වැඩ කරන්නෙ මේ මොහොතේ කරන දේට විතරනෙ.

    " පුලුවන්තරම් වර්තමානයේ සිහිය තියා ගන්න "
    ඔහොම කලාම ලෞකික ජීවිතයෙ දියුණුවක් ගන්න පුලුවන්ද බන්? :oo:

    අතීතය අදාල නෑ කියමුකො. ඒත් අනාගතේ ගැන හිතලනේ අද කරන හැමදේම කරන්නෙ අපි.

    උදාහරණයක්, LOA වලින් කරන්නෙ අනාගතේ ගැන හිතල මේ මොහොතේ සතුටු වෙලා ඒ වෙනුවෙන් වැඩ කරන එක වගෙ එකක්නෙ.

    නැත්නම් ඒලෙවල් ගොඩදාගන්න මහන්සි වෙන්නෙ අනාගතේ ඩොකෙක් වෙන බලාපොරොත්තුව හිතේ තියන්.

    අන්න ඒ වගෙ, සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න,දේවල් ඇචිව් කරගන්නෙ කොහොමද එතකොට
     
    Athiyaye ewa and angathe ewa balen hitan netuwa inna ekata wada practial okotoma enna dena eka.auto ewilla auto yana widiya balan inna eka.ena sithuwili ewila etanama nethi wena widiya dakina eka.mama enna kiveth ne yanna kiveth ne.sithuwili wala tiyena boruwa dakinna tiyenne.hithana eka nawattala mohothe inna try karana eka mind control ekak.eka sihiya newe
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,293
    34,959
    113
    අවුරුදු 100ක් ඉන්න මනුස්සයෙක් දවසට පැය 8ක් නිදා ගත්තා නම් එ කියන්නෙ එ මනුස්සය අවුරුදු 33ක් ම නිදියලා
    පැය 8කට වඩා අඩුවෙන් නිදා ගත්තා කියන්නේ අවදියෙන් හිටියත් බාගෙට මැරිලා වගේ තමයි. අදම පැය 8ක් එක දිගට නිදාගෙන ඉඳලා වෙනස අත්දකින්න
     
    • Like
    Reactions: Yin And Yang

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    එතකොට මනස වැඩ කරන්නෙ මේ මොහොතේ කරන දේට විතරනෙ.

    'මනස' කියන්නේ, ඔයා බලලා, අහලා, දැනගෙන හදාගත්ත භාෂාවකින්, කියවලා හෝ අහලා දැනගෙන, තියෙනවා කියලා හිතන් ඉන්න දෙයක්.
    සරලව, දෘස්ටියක්.

    " පුලුවන්තරම් වර්තමානයේ සිහිය තියා ගන්න "
    ඔහොම කලාම ලෞකික ජීවිතයෙ දියුණුවක් ගන්න පුලුවන්ද බන්? :oo:

    අනිවාරෙන් බැ. ලෝකයට මාරයා කියන්නෙත් ඒ නිසා. ලෝකොත්තර මාර්ගයට වැටෙන දොරට එහා පැත්තේ ඉන්න කෙනාට, දොරෙන් මාර්ගය තුලට පනින්න ඡන්දය, චිත්ත, විරිය, විමංසාව ඕනේ ඒ නිසා. ඒ කියන්නේ සරලව, අග්‍ර වූ ප්‍රතිඵලයක් ලබන්න, අග්‍ර වූ වීර්යක් තියෙන්න ඕනේ.

    අතීතය අදාල නෑ කියමුකො. ඒත් අනාගතේ ගැන හිතලනේ අද කරන හැමදේම කරන්නෙ අපි.

    උදාහරණයක්, LOA වලින් කරන්නෙ අනාගතේ ගැන හිතල මේ මොහොතේ සතුටු වෙලා ඒ වෙනුවෙන් වැඩ කරන එක වගෙ එකක්නෙ.

    නැත්නම් ඒලෙවල් ගොඩදාගන්න මහන්සි වෙන්නෙ අනාගතේ ඩොකෙක් වෙන බලාපොරොත්තුව හිතේ තියන්.

    අන්න ඒ වගෙ, සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න,දේවල් ඇචිව් කරගන්නෙ කොහොමද එතකොට

    පුලුවන් විදිහට සීමා කරමු. ඒ කියන්නේ මේ වගේ..
    වර්තමානයේ දෙයක් කර කර ඉද්දි, අනාගතය ගැන හිතෙනවා.. ඒත් එක්කම ඒක නවත්තන්නවත්, ඒකට අකමැති බවක් ඇති කර ගන්නවත් ඕනේ නැහැ. වෙච්ච දේ කොහොමද වෙන්නේ කියල විතරක් බලන් ඉන්න..
    අවශ්‍ය තීරණ.. වගේ දේවල් අරන් ඉවර වෙලා, තවදුරටත් අනවශ්‍ය විදිහට අනාගතය ගැන මනෝලෝකයක් හදන් හිත හිත ඉන්නැතුව, ආයේ හිමීට වර්තමාන මොහොතට සිහිය ගන්න.
     
    • Love
    Reactions: Erzo

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    මහන්සි වෙන්න ඕනේ සල්ලි තිබුනත් නැතත් ..
    නැත්නම් සල්ලි වල අගයක් තේරෙන්නේ නෑ
     
    • Like
    Reactions: Yin And Yang

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    hithana eka nawattala mohothe inna try karana eka mind control ekak.eka sihiya newe

    සිහියෙන් නෙමෙයිනේ කොහොමත් ඉන්නේ. සියලු කිරීම්/ නොකිරීම් තුල අසිහියමයි තියෙන්නේ. යෝනිය වෙන්නේ මොහොතේ.. ඉතින් වර්තමානයේ (සම්මුතිය ඇතුලේ කතා කරන නිසා) සිහිය (අසිහිය) තියෙන තරමට, යෝනිය දැකලා, යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න ලේසියි.

    ඇත්තටම සිහිය, අතීතයේ/ අනාගතයේ/ වර්තමානයේ.. කියන එකත් විහිලුවක්, මොකද මොහොත තුලමයි, නොපවතින/ හට නොගත් අනාගතයක්/ අතීතයන්/ වර්තමානයක් ගැන දැනගන්න සහ කතා කරන්න පුලුවන් වෙන්නෙත්.