Ow eth uba kivva widiya hari ne.athithe anagathe gena hitan netuwa mohothe inna kiyana eka karanna beri deyak.buduhamduruwo sihiya kivve me mohothe samudaya nirodaya dakina ekatane.ekata athithe anagthe sithuwili awata prsshanayak nane.uba sihiya kiyanne concentration ekata.buduhmaduruwo sihiya kivve samudaya nirodya dakina ekataසිහියෙන් නෙමෙයිනේ කොහොමත් ඉන්නේ. සියලු කිරීම්/ නොකිරීම් තුල අසිහියමයි තියෙන්නේ. යෝනිය වෙන්නේ මොහොතේ.. ඉතින් වර්තමානයේ (සම්මුතිය ඇතුලේ කතා කරන නිසා) සිහිය (අසිහිය) තියෙන තරමට, යෝනිය දැකලා, යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න ලේසියි.
ඇත්තටම සිහිය, අතීතයේ/ අනාගතයේ/ වර්තමානයේ.. කියන එකත් විහිලුවක්, මොකද මොහොත තුලමයි, නොපවතින/ හට නොගත් අනාගතයක්/ අතීතයන්/ වර්තමානයක් ගැන දැනගන්න සහ කතා කරන්න පුලුවන් වෙන්නෙත්.
.maranayak hambenne ne.