okunta depression.eka lamai pitin advise deela release karanawa.
ම්ම්. කලිසම අස්සට අත දාල හුත්ත මිරික මිරික යන්න ඕන. නේද @Candid-Bමහන්සි වෙන්නො මොකටද බන් පාඩුවේ ලෝඩ් බස් එකකට නැගල ජැකක දීගෙන පලයල්ලා අක්කිලාට කම්පැණි අක්කිලාට කොටට ඇන්ද
Eka tamai ubatath depressionචරිත සර් නියමයි. බයිලා/ බන/ unsolicited opinions නැ. මන් ඉස්සරහම පේලියට, දෙවෙනි/ තුන් වෙනි පේලියේ හිටියේ හැමදාම කෙමිස්ට්‍රි ක්ලාස් එකේ.
මට කරන්න භාව්නාවක් කියපන්කො අද ඉදන් @Fiona Dabare
Ado thanks. Anikwa hari. Eth oya highlight karapu Eka therune ne.සතිය දියුණු කරන්න පටන් ගන්න මාසයක් විතර භාවනා කරන්න කලින්. ඒ කියන්නේ අතීතය, අනාගතය ගැන හිතන්නැතුව, වර්තමාන මොහොත තුල, දැගැනීම ගොඩනැගෙන විදිහ ගැන බලන් ඉන්න ගමන්, එදිනෙදා වැඩ ටික කරන් යන්න.

Ado thanks. Anikwa hari. Eth oya highlight karapu Eka therune ne.![]()
මුගේ පන්ති යන උන් ඕවට ආසයි.පන්ති යන්නේ මුන්ගේ මේ රෙද්දවල් අහන් ඉන්නද
අපි උදේ නැගිට්ට වෙලේ ඉදන්, ආයේ නිදාගන්න වෙලාව වෙනකන් කරන දේවල් වලට අමතරව අතීතයේ වෙච්ච දේවල ගැන හිතලා සතුටු/ කම්පා වෙනවා. ආයේ අනාගතේ වෙන්න තියෙන/ වෙයි.. කියලා හිතන දේවල් ගැන හිතලා සතුටු/ කම්පා වෙනවා. එහෙම නොකර පුලුවන්තරම් වර්තමානයේ සිහිය තියා ගන්න. වර්තමානයේ සිහිය තියෙද්දි තමයි, වර්තමාන අරමුණු සමග වෙන ගොඩනැගෙන ක්‍රියාවලිය (දැනගැනීම සහ දැනගෙන සිතීම..) පේන්න පටන් ගන්නේ.
දැනගැනීම කියන්නේ,
උදා:=> දකිද්දිම 'ගහක්' කියන සංඣාව සහ දෘස්ටිය.
ඒත් එක්කම මේක ලස්සන/ කැත/ උස/ මිටි/ ප්‍රයෝජන.. ආදී ගහ මූලික කර ගෙන කලින් දැනගත්ත දැනුමේ හේතුඵලයක් විදිහට ප්‍රිය/ අප්‍රිය/ මධ්‍යස්ට වින්දනයක් ඇති වෙන්න පුලුවන්.. ඒත් එක්කම තව තව චේතනා පහල වෙන්න පුලුවන්..
මේක තමයි යන්තමට ගෝචර මට්ටමෙන් අල්ලගන්න පුලුවන් ගොඩනැගෙන ක්‍රියාවලිය.
කමක් නෑ මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්
Athiyaye ewa and angathe ewa balen hitan netuwa inna ekata wada practial okotoma enna dena eka.auto ewilla auto yana widiya balan inna eka.ena sithuwili ewila etanama nethi wena widiya dakina eka.mama enna kiveth ne yanna kiveth ne.sithuwili wala tiyena boruwa dakinna tiyenne.hithana eka nawattala mohothe inna try karana eka mind control ekak.eka sihiya neweඒත් තේරුනේ නැද්ද මන්දා.කමක් නෑ මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්
එතකොට මනස වැඩ කරන්නෙ මේ මොහොතේ කරන දේට විතරනෙ.
" පුලුවන්තරම් වර්තමානයේ සිහිය තියා ගන්න "
ඔහොම කලාම ලෞකික ජීවිතයෙ දියුණුවක් ගන්න පුලුවන්ද බන්?
අතීතය අදාල නෑ කියමුකො. ඒත් අනාගතේ ගැන හිතලනේ අද කරන හැමදේම කරන්නෙ අපි.
උදාහරණයක්, LOA වලින් කරන්නෙ අනාගතේ ගැන හිතල මේ මොහොතේ සතුටු වෙලා ඒ වෙනුවෙන් වැඩ කරන එක වගෙ එකක්නෙ.
නැත්නම් ඒලෙවල් ගොඩදාගන්න මහන්සි වෙන්නෙ අනාගතේ ඩොකෙක් වෙන බලාපොරොත්තුව හිතේ තියන්.
අන්න ඒ වගෙ, සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න,දේවල් ඇචිව් කරගන්නෙ කොහොමද එතකොට
පැය 8කට වඩා අඩුවෙන් නිදා ගත්තා කියන්නේ අවදියෙන් හිටියත් බාගෙට මැරිලා වගේ තමයි. අදම පැය 8ක් එක දිගට නිදාගෙන ඉඳලා වෙනස අත්දකින්නඅවුරුදු 100ක් ඉන්න මනුස්සයෙක් දවසට පැය 8ක් නිදා ගත්තා නම් එ කියන්නෙ එ මනුස්සය අවුරුදු 33ක් ම නිදියලා
එතකොට මනස වැඩ කරන්නෙ මේ මොහොතේ කරන දේට විතරනෙ.
" පුලුවන්තරම් වර්තමානයේ සිහිය තියා ගන්න "
ඔහොම කලාම ලෞකික ජීවිතයෙ දියුණුවක් ගන්න පුලුවන්ද බන්?![]()
අතීතය අදාල නෑ කියමුකො. ඒත් අනාගතේ ගැන හිතලනේ අද කරන හැමදේම කරන්නෙ අපි.
උදාහරණයක්, LOA වලින් කරන්නෙ අනාගතේ ගැන හිතල මේ මොහොතේ සතුටු වෙලා ඒ වෙනුවෙන් වැඩ කරන එක වගෙ එකක්නෙ.
නැත්නම් ඒලෙවල් ගොඩදාගන්න මහන්සි වෙන්නෙ අනාගතේ ඩොකෙක් වෙන බලාපොරොත්තුව හිතේ තියන්.
අන්න ඒ වගෙ, සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න,දේවල් ඇචිව් කරගන්නෙ කොහොමද එතකොට
hithana eka nawattala mohothe inna try karana eka mind control ekak.eka sihiya newe